තිරසර සංවර්ධනයට යන ගමනේ

0
114

රටේ පවතින ප්‍රමුඛතාවන්  වඩා හොඳින් අවබෝධ කර ගැනීම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට සහය ලබාදියහැකි නව මාර්ග පිළිබඳ ගවේෂණය කිරීම යනාදිය පිළිබඳව අවධානය යොමු කිරීම සහකාර මහලේකම් වරියගේ සංචාරයේ අරමුණ විය. 

කොවිඩ්19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන පසුබෑම් වලින් මිදී යලි යහපත් ආර්ථික මූලධර්ම මත පදනම්ව රට යතා තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව විග්නරාජා මහත්මිය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව සතු ස්වභාවික සම්පත් සංචාරක කර්මාන්තය නගාසිටුවීමට යොදාගත හැකියි.ඉන් රටේ ආර්ථික සංවර්ධනයට සුවිශේෂී සහයක් ලැබෙන බවද ඇය කියා සිටී.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here