ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට !

Date:

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයෙහි ව්‍යාප්තිය හමුවේ ලෝක වෙළඳපොලෙහි බොරතෙල් මිල පහළ වැටී තිබේ.

ඒ අනුව, ඊයේ දිනය අවසන් වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 71.52ක් වශයෙන් සටහන් වූ අතර එය 2.72%ක අඩුවීමකි.

ඇමරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 68.23ක් වශයෙන් වන අතර එය 3.71%ක අඩුවීමක් පෙන්නුම් කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙහි ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව සහ යුරෝපා සබඳතා පළුදු වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී නේටෝ (NATO)...

Border 2 සාර්ථක ගමනක..

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Border 2 ගිය...

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ෆුට්සාල් ජය හ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ෆුට්සාල්...

පොඩ්ඩන් ඉස්සරහා ලොකු වැඩ දාපු කොල්ලන් සොක්කන් වූ දවසක්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකාව මෙවර ලෝක...