Tag: විදෙස්

Browse our exclusive articles!

වේල්සයේ දුම්රිය දෙකක් ගැටේ; එක් අයෙක් මරුට!

සටහන – පුන්සරා ලියනගේඔක්තෝබර් 22,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:වේල්සයේ මැද ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් මගියකු මියගොස් තිබේ.දුම්රිය විමර්ශකයින් Powys හි ගැටීම පිළිබඳව සොයා බලමින් සිටින අතර,...

චීන ජනපති රුසියාවට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (22) රුසියාවේ Kazan නගරයට ළඟා වුණා. ඒ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ආරාධනයට අනුව බ්‍රික්ස් නායකයින්ගේ...

හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි හදිසි තත්ත්වයක්

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හිස්බුල්ලා සංවිධානය විසින් මීට සුළු මොහොතකට පෙර ටෙල් අවිව්හි තදාසන්න ප්‍රදේශයක ඊශ්‍රායල් හමුදා කඳවුරක් වන ග්ලිලොට් හා...

ඉරානයට පහර දීමට ඊශ්‍රායල කරන ලද සැලසුම් පිළිබඳ එක්සත් ජනපද තොරතුරු අන්තර්ජාලයට කාන්දු වේ

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානය, ඊශ්‍රායලය හා සම්බන්ධ එක්සත් ජනපදයේ අතිශය රහස් තොරතුරු ලේඛන දෙකක් අන්තර්ජාලයට කාන්දු වී ඇති බව වාර්තා...

‘දෙවියන් වහන්සේගේ හස්තය මා මෙහෙයවන අතර මා කිතුනුවන්ගේ අරක්ෂිතයකු වෙමි’ ඩොනල්ඩ් ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(21)දිනයේදී උතුරු කැරොලිනාවේ "11 වැනි-පැය ඇදහිලි නායක රැස්වීමක්"ට සම්බන්ධ වෙමින් දෙවියන් වහන්සේගේ...

Popular

මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...

අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...

Subscribe

spot_imgspot_img