Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ගෝල්ෆේස් අරගලය
Search
Browse our exclusive articles!
ගෝල්ෆේස් අරගලයට එල්ල වූ ප්‍රහාරය : පොලිස්පතිට අභියාචනාධිකරණයෙන් නියෝගයක් !
පුවත්
RN
-
August 1, 2023
ගෝල්ෆේස් අරගල භූමියට 2022 මැයි 09 වනදා එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියම...
ගෝඨා ගෝ හොම් කියන්න බෑ ව්‍යවස්ථාව කියවපු කෙනෙකුට – NPP වටගලගෙන් අරගලකරුවන්ට ප්‍රහාරයක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
July 15, 2023
ගෝල්ෆේස් අරගලයේදී ඉදිරිපත් වූ ප්‍රධානතම සටන් පාඨ දෙක වැරදි බව ජාතික ජන බලවේගයේ විධායක සභික, නීතීඥ සුනිල් වටගල මහතා අවධාරණය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා ඇති...
ගෝඨාභය ජනාධිපති ධුරයෙන් පැන්නූ දැවැන්ත ජනතා අරගලයට වසරයි !
දේශපාලන පුවත්
RN
-
July 9, 2023
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් මෙන්ම රටින් ද පළා යාමට සිදුවන සේ දියත් වුණු දැවැන්ත මහජන අරගලයට අදට (09) වසරක් සපිරේ. රටේ පැවති දරුණු...
ගෝල්ෆේස් අරගලයක් සිදුවූයේ නැත ….
විශේෂාංග
RN
-
May 22, 2023
ගෝල්ෆේස් භූමිය පාදක කරගනිමින් මාස තුන හතරක් තිස්සේ යම් තරමක් දිගට ඇදුනු අරගලයක් ලංකාවේ සිදුවුණේ නැහැ හෝ ඒ අරගලය නිසා ලංකාවේ දේශපාලන සංස්කෘතියේ කිසිදු...
කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට !
පුවත්
RN
-
May 11, 2023
කඩුවෙල නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු මුල්ලේරියාව රෝහලට ඇතුළත්ව සිටියදී පොලිසිය විසින් ඊයේ (10) අත් අඩංගුවට ගෙන...
1
2
3
...
17
Page 2 of 17
Popular
අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන
Nishman Ranasinghe
-
August 17, 2025
උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද
පුවත්
August 17, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...
තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි
විදෙස්
August 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...
පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...
අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.