Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝල්ෆේස් අරගලය
Search
Browse our exclusive articles!
රට බරපතල තැනකට නොයවා ජනාධිපති සහ අගමැති ඉවත්වන්න – මෛත්රී (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට ඉතාම බරපතල තත්ත්වයකට ඇද නොදමා ජන මතයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස් විය යුතු බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසුවේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟතාවක් – කථානායක වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීමට සූදානමින්
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
මේ වන විට රටේ පවතින තත්ත්වය මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂ නායක රැස්වීමේදී එකනගතාවකට පැමිණ තිබේ.
පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ කැඳවයි – ඕනෑම තීන්දුවකට එකඟ බව ජනාධිපතිත් කියයි!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් Zoom තාක්ෂණය ඔස්සේ පක්ෂ රැස්වීම කැඳවා තිබෙන අතර එහිදී ගනු ලබන ඕනෑම තීන්දුවකට තමන් එකඟ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇති බව වාර්තා වෙයි.
ජනතාව අත්පත් කරගත් ජනාධිපති මන්දිරය! (VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
උදෑසන 09.00ට පමණ සක්රීය වූ අරගලය උච්චස්ථානයකට ගෙන යමින් මේ වන විට ජනාධිපති මන්දිරය,ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවගේ අණසකට යටත්ව තිබෙන අතර ආරක්ෂාවට යොදවා ටා පොලීසිය හමුදාව ද එම ස්ථානවලින් ඉවත්වීම සිදුවිය.
ජනාධිපති ලේකම් කාර්යාලයත් ජන අණසක යටතට!
පුවත්
ASK
-
July 9, 2022
මේ වන විට ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයත් ජනතාව විසින් අත්පත් කරගෙන සිටිනවා.
1
...
14
15
16
17
Page 15 of 17
Popular
කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?
ASK
-
July 1, 2025
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්රී ලාංකේය කවි සරණිය
විශේෂාංග
July 1, 2025
0
ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...
ප්රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?
විදෙස්
July 1, 2025
0
සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...
බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්රියාත්මකයි!
පුවත්
July 1, 2025
0
කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...
RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!
පුවත්
July 1, 2025
0
කොළඹ LNW:මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.