Tag: ඉන්ධන

Browse our exclusive articles!

විමල්ගේ හෙළුව ඊයේ දැක්කා.රෙදි නැතුවයි පාර්ලිමේන්තුවේ කතා කළේ – හේෂා (VIDEO)

විමල් වීරවංශගේ හෙළුව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම යයි කියමින් ගේම් ගසමින් එයිනුත් ගොඩයෑමට කළ උත්සාහය පෙන්නුම් කළ බවයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ.

ජනාධිපති එක්ක සාකච්ජා කළා කියල ආණ්ඩුවට පන්දම් අල්ලන වුවමනාවක් අපිට නැහැ! (VIDEO)

ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් ඊයේ දිනයේදී හදිසි නීතිය සඳහා සහය නොදීමට ශ්‍රීලනිපය තීරණය කළ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් තවමත් සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ඉස්සරහට එන්නේ රනිල්ට අමාරු කාලයක් – අන්තරෙන් අනතුරු ඇඟවීමක්!(VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ රාජපක්ෂ ජුන්ටාවේ කතාව ඉතාම නුදුරේදී අවසන් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ විශේෂ රැස්වීම ඇරඹෙයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ විශේෂ රැස්වීමක් මේ වන විට මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පැවැත්වෙන...

ආණ්ඩුව සමඟ අන්තර් පාලනයකට නොයාමට සමඟියෙන් තීන්දුවක්!

ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා නොදෙමින් සෘජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්ධනකාරී ලෙස මුදාහරිමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග සම්බන්ධ නොවීමට සමගි ජන බලවේගය සහ සමගි ජනබල සංධානයේ මන්ත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.

Popular

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...

අධිකරණයට පිවිසෙන මාර්ගය අවහිර කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණිල්ල විභාග...

Subscribe

spot_imgspot_img