Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
පාපැදියෙන් එන රාජ්‍ය සේවකයන්ට තෑගි !
පුවත්
UN
-
February 15, 2022
ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව පාපැදි භාවිතා කර සේවයට පැමිණෙන රාජ්‍ය සේවකයන් අගය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවයි අමරවීර මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් සඳහන් කළේ.
CEB ඉල්ලීම ඉවතට.විදුලි කප්පාදුවකට ඉඩක් නැහැ – PUCSL (VIDEO)
පුවත්
ASK
-
February 15, 2022
පසුගිය සතියේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටින ලද දීර්ඝ කාලීන විදුලි කප්පාදුවට අවසර නොදුන් බවට මහජන උපයෝගීතා කොමිසම අද (15) නිවේදනය කළේය.
රාසමානික්කම් ආණ්ඩුව මට්ටු කරයිද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 15, 2022
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරෝධය පළකරමින් අද (15) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් පැවැත්වුණි.
ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක් – එදාවේල දුවන්න ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කුත් දෙයි!
පුවත්
ashika brahmana
-
February 15, 2022
ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ලබාදීමට ඉන්දියාව එකඟතාවය පළකර තිබෙනවා.
අද සිට යළිත් දෛනික විදුලි කප්පාදුවක් !
පුවත්
RN
-
February 15, 2022
අද (15) දිනයේ සිට යළිත් දෛනික විදුලි කප්පාදුවක් කිරීමට සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
1
...
172
173
174
...
198
Page 173 of 198
Popular
ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!
ASK
-
November 11, 2025
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!
සංවර්ධන පුවත්
November 11, 2025
0
කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ...
අපිට කැබ් එපා, අපේ කැබ් තුන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනවා – නාමල්
දේශපාලන පුවත්
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : අපිට කැබ් එපා,...
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්‍යක්ෂමතාව වෙනුවෙන් තීරණයක්!
පුවත්
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා...
අබලන් වූ පටු අනාරක්ෂිත පාලම් ගැන රජයේ අවධානය!
සංවර්ධන පුවත්
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : පළාත් පාලන ආයතන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.