Tag: ඉන්ධන

Browse our exclusive articles!

අගමැති මහින්දගේ විජේරාම මන්දිරය වැටලු අන්තරේ! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (24) කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භුමිය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණු අතර එම පා ගමන වැලැක්වීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට කළ උත්සාහයද අසාර්ථක වූයෙන් එම ගමන් මාර්ගය ඇතුළු කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවලංගු කිරීමට රජය කටයුතු යොදා තිබුණද ඔවුන් සිය විරෝධතා පා ගමන අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවස කරා වෙනස කර තිබුණි.

ඝාතනය වූ ලක්ෂාන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ එසවුණු සුදුකොඩි! (VIDEO)

රඹුක්කන මහජන විරෝධය අතරතුර පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ චමින්ද ලක්ෂාන් මහතා වෙනුවෙන් අද ගෝල්ෆේස් විරෝධතා භූමියේ සිට කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් විදෙස් සහය සාදරයෙන් පිළිගන්නවා – ජනාධිපති

පවතින තීරණාත්මක කාලයේදී අපගේ ආර්ථික ප්‍රගතියට මෙන් ම තිරසර ප්‍රයත්න උදෙසා වන ආයෝජන අවස්ථා, තාක්ෂණ හුවමාරු, අරමුදල් සැපයීම්, පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් දෙන සහයෝගීතාව ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පොලිස් වෙඩි තැබීමෙන් ඝාතනය වූ රඹුක්කන තරුණයා වෙනුවෙන් වූ සැමරුම! (PHOTOS)

රඹුක්කන මහජන විරෝධයට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් මිය ගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) හිරිවඩුන්න කරන්දගස්තැන්න ප්‍රදේශයේදී සිදුකෙරිණි.

වයඹ විශ්ව විද්‍යාල ශිෂ්‍යයොත් විරෝධතා පෙළපාලියකින් ගෝල්ෆේස් අරගල භූමියට! (PHOTOS)

වයඹ විශ්ව විද්‍යායේ ශිෂ්‍යයින්ද අද (23) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට විරෝධතා පෙළපාලියකින් ගාලුමුවදොර අරගල භූමියට පැමිණ ඊට සහය දුන්නේය.

Popular

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...

මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල...

Subscribe

spot_imgspot_img