Tag: ඉන්ධන

Browse our exclusive articles!

පාර්ලිමේන්තු වටරවුම අසල ක්‍රියාත්මක යට ඇඳුම් විරෝධය! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ පැවති විරෝධතාවෙන් අනතුරුව පාර්ලිමේන්තු වටරවුම අසල හොරු ගෝ ගම ස්ථාපිත කළ අතර මේ වන විට එම ස්ථානය අවට ආණ්ඩුවට විරෝධය පළකරමින් යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින් තිබේ.

ගාලුමුවදොර ”ගෝඨා ගෝ ගම” ඉවත් කරගැනීමේ අධිකරණ ප්‍රයත්නයක්!

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පවත්වාගෙන ''ගෝඨා ගෝ ගම'' ඉවත් කරගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිඥයින් කරුණු දක්වමින් සිටින අතර ඊට එරෙහිව ජන අරගලයට සහය පළකරමින් තවත් නීතිඥ කණ්ඩායමක් කරුණු දැක්වීම සිදුකෙරෙමින් පවතියි.

පාර්ලිමේන්තු වටරවුම අසල රැය පහන් කිරීමට සැරසෙන අන්තරය! (VIDEO)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ඉදිරිපිටින් පාගමනින් පාර්ලිමේන්තු වටරවුම අසලට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (05) එම ස්ථානයෙන් ඉවත් නොවීමට තීරණය කිරීමෙන් අනතුරුව රැය පහන් කිරීම සඳහා ඔවුන් එම ස්ථානය යම් ආකාරයකට සකස් කරමින් පසුවෙයි.

”තව ගහපන්” අන්තරේ පාර්ලිමේන්තු වටරවුමෙන් ඉවත් නොවීමට තීරණයක්!(VIDEO)

පාර්ලිමේන්තු වට රවුම අසල මාර්ග බාධක බිඳ හෙළමින් ඉදිරියට ඇදුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙත පොලීසිය නොනවත්වා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එම මොහොතේ පිරිස ආපස්සට විසිර ගියද යළිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආණ්ඩුවට විරෝධය පළකරමින් එක් රැස්ව සිටිනවා.

පොලීසියේ විරෝධය මැදම රාජපක්ෂ විරෝධය රාජගිරිය ගුවන් පාලමේ සිතුවම් වෙයි! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට සමගාමීව විශ්ව විද්‍යාල සිසුන් විසින් රාජගිරිය ගුවන් පාලමේ ආණ්ඩු විරෝධය සංකේත වන අයුරින් සිතුවම් කිරීමට කටයුතු කර තිබේ.

Popular

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Subscribe

spot_imgspot_img