Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
සජිත්ට බැරි නම් එකක් වෙනුවට අපෙන් තුනක්!(VIDEO)
පුවත්
ASK
-
May 12, 2022
මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව අගමැතිවරයෙක් පත්වීම සහ ඇමති මණ්ඩලයක් පත්වීම අත්‍යවශ්‍ය වන නමුත් තවදුරටත් ප්‍රධාන විපක්ෂය ලෙස සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමඟි ජන බලවේගය ඊට සූදානමක් නොමැති බව පෙනෙන්නට ඇති හෙයි ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම ලෙස අගමැති ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යොමුකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
සජිත්ට වගකීම භාරගන්න බැරි නම් අපේ කණ්ඩායමේ කෙනෙකුටවත් සහය දෙන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 11, 2022
අගමැති ධූරය භාරගෙන කටයුතු කිරීමට ප්‍රධාන විපක්ෂය ලෙස මැදිහත්වන්නේ නම් කුමන මතභේද තිබුණද අවශ්‍ය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.
ඒකාබද්ධ වැඩ වර්ජනය අවසන්!
පුවත්
ASK
-
May 11, 2022
ගාලුමුවදොර ගෝඨා ගෝ ගම ජන අරගල භූමියට ආණ්ඩු හිතවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එයට විරෝධය පා වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එය අදින් අවසන් කිරීමට තීරණය කර තිබේ.
ආරක්ෂාව වෙනුවෙන් අපි එතුමාව අරන් ගියා – ආරක්ෂක ලේකම්
පුවත්
ASK
-
May 11, 2022
ආරක්ෂක හේතූන් මත හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව ත්‍රිකුණාමලය නාවික හමුදා තටාංගනයට ගෙන ගිය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.
දේශබන්දුට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනෙක් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරයට!
පුවත්
ASK
-
May 11, 2022
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.
1
...
115
116
117
...
198
Page 116 of 198
Popular
කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි
Nishman Ranasinghe
-
September 3, 2025
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !
පුවත්
September 3, 2025
0
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස්...
කෝටි 31ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් මෙරටට: කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර එවලා
පුවත්
September 3, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : සීදූව ප්‍රදේශයේ පිහිටි...
පසුගිය දශක කිහිපය තුළ බ්ලොක්බස්ටර් සීමා බිඳලූ සිනමාංග කිහිපයක්!
විශේෂාංග
September 3, 2025
0
සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): The Exorcist, Jaws, සහ...
කලින් ආණ්ඩු මේ වගේ මැර වැඩ කලේ හොර රහසේ. මේ ආණ්ඩුව මැර ක්‍රියා ප්‍රසිද්ධියේම කරන්න පටන් අරගෙන – පුබුදු ජයගොඩ
දේශපාලන පුවත්
September 3, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : ඊයේ දිනයේ පෙරටුගාමී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.