Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ඇඳිරි නීතිය යළිත්!
පුවත්
ASK
-
May 16, 2022
අද රාත්‍රී 08.00 සිට හෙට උදෑසන 05.00 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
රට ගොඩගැනීම සඳහා නව ආණ්ඩුව ගන්නා සෑම තීන්දුවකටම උපරිම සහය දෙනවා – පොහොට්ටු ලේකම් (VIDEO)
පුවත්
ASK
-
May 14, 2022
රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා නව ආණ්ඩුව ගන්නා සෑම තීන්දුවකටම උපරිම සහය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.
ආණ්ඩුව පෙරළන්න අපි උත්සහ කරන්නේ නැහැ.හැබැයි රනිල් ගැනත් අපට විශ්වාසයක් නැහැ – ගම්මන්පිල (VIDEO)
පුවත්
ASK
-
May 14, 2022
රටක් පවත්වාගෙන යාමට ආණ්ඩුවක් තිබිය යුතු හෙයින් ආණ්ඩුව පෙරළීමට උත්සහ නොකරන නමුත් රනිල් වික්‍රමසිංහ ගැනද විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ගෑස් නොමැතිකමෙන් හයිලෙවල් පාරේ නාවින්න හන්දියෙන් සහ කොළඹ බේස්ලයින් පාර වැසෙයි!
පුවත්
ASK
-
May 14, 2022
ගෑස් ඉල්ලා ජනතාව සිදුකරන විරෝධතා හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියෙන් සහ කොළඹ නගරයට පිවිසෙන බේස්ලයින් පාර ගමනාගමනයට අවහිර වී තිබේ.
දරුවන් සහ ගොවියන් වෙනුවෙන් නවසීලන්තයෙන් ඩොලර් ලක්ෂ පහක ආධාරයක්!
පුවත්
ASK
-
May 14, 2022
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානම් කාණ්ඩයේ සිටින දරුවන්ට හා ගොවියන්ට ආහාර අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් නවසීලන්තය ඩොලර් ලක්ෂ පහක මූල්‍යාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.
1
...
112
113
114
...
198
Page 113 of 198
Popular
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?
Sashikala Madhushani
-
November 12, 2025
එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්
පුවත්
November 12, 2025
0
අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?
ව්‍යාපාරික
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : 2026 අයවැය මඟින්...
පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන ඉදිරියට!
සංවර්ධන පුවත්
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : පරිසර අමාත්‍යංශයේ “වනස්පති”...
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි
ක්‍රීඩා
November 12, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.