Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
NPP වෙතින් ශ්‍රේෂ්ඨාධිකරණට පෙත්සමක්!
පුවත්
ASK
-
March 14, 2023
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා නොපැවැත්වීම මඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පිළිගන්න පුළුවන් විසඳුමක් ලැබෙනවානම් වෘත්තීය ක්‍රියාමාර්ග සමාලෝචනය කරන්න ලෑස්තියි! (VIDEO)
පුවත්
ASK
-
March 14, 2023
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් හා ජනාධිපති ලේකම්වරයා සමඟ ඊයේ (13) රාත්‍රියේ පැවති සාකච්ජාවේදී අවසන් විසඳුමක් නොලැබුණු අතර අද දිනයේදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇති බවත් ඒ අනුව පිළිගත හැකි විසඳුමක් ලැබෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.
බැංකු සේවකයින් කළු ඇදගෙන විරෝධයේ! (VIDEO)
පුවත්
ASK
-
March 13, 2023
සංශෝධිත බදු පනතට විරෝධය පළකරමින් අද (13) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමු වී සිටින අතර 15 වැනිදා එම ක්‍රියාමර්ග තීව්‍ර කිරීමට නියමිතය.
බද්දට එරෙහි වෘත්තීය සමිති සටන වරායෙන් ඇරඹෙයි – තීරණාත්මක දින දෙකන් පසු වරායම වැසීමේ සූදානමින් (VIDEO)
පුවත්
ASK
-
March 13, 2023
සංශෝධිත නව ආදායම් බදු පනතට එරෙහිව වරාය සේවකයින් අද (13 ) සිට 15 වැනිදා දක්වා දින දෙක තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන අතර අසාධාරණ බදු පනත හකුළා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් 15 වැනිදා සිට රටම ගන්නා ක්‍රියාමාර්ග සමඟ එකතු වී වරාය වැඩ බිම්වලින් ඉවත්වී වැඩවර්ජනයට යොමුවීමට තීරණය කර තිබෙන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.
15 ඓතිහාසික දිනයක් වෙයි.බද්දට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග ස්ථිරයි! (VIDEO)
පුවත්
ASK
-
March 13, 2023
අසාධාරණ බදු පනතට එරෙහිව වෘත්තිය සමිති ක්‍රියාමාර්ග උච්චතම වන දිනය 15 වැනිදා නම් එදිනට විදුලි බල සේවකයින් සියලු දෙනාද ඊට එක්වීම ස්ථිර බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා අවධාරණය කළේය.
1
...
945
946
947
...
1,205
Page 946 of 1,205
Popular
Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!
Rashika Sandamali
-
November 22, 2025
Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!
ව්‍යාපාරික
November 22, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...
අඩුකළ ඖෂධ ලැයිස්තුව සහ මිල ගණන් මෙන්න!
පුවත්
November 22, 2025
0
කොළඹ LNW:මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ ඖෂධ වර්ග 350 ක...
විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!
සංවර්ධන පුවත්
November 22, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...
පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට
පුවත්
November 22, 2025
0
කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.