Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
කම්කරු නීති වෙනස් කරන්න ඇමති මනුෂ අතගසයි – යෝජනා ඉදිරිපත්කරන ලෙසත් ඉල්ලීමක් (VIDEO)
පුවත්
ASK
-
May 17, 2023
කම්කරු නීති වෙනස් කරන ලෙස ජාත්‍යනත්ර මූල්‍ය අරමුදලවත්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයවත්, වෙනත් කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් පවසා නැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
IMF වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් ජන වරමක් සහිත රජයක් ඕනේ – හර්ෂ
දේශපාලන පුවත්
ASK
-
May 17, 2023
රට ස්ථාවර කිරීමේ ප්‍රතිපත්තියෙන් ඔබ්බට රටේ ආර්ථික වර්ධනය ශක්තිමත්ව ඉදිරියට ගෙන ගොස් රැකියා නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ගෙනයාමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන කළ යුතු සංශෝධන කිරීම සඳහා ජනතාවගේ මතය උරගා බලා ජනතා වරමකින් පත් වූ රජයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද පෙන්වාදී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
ඉන්දියාවෙන් ගෙන්වූයේ බාල ට්‍රොපනින් (Tropanin 1) පරීක්ෂණ කට්ටල ද ?
පුවත්
Rashika Sandamali
-
May 17, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ඉන්දියාවෙන් ගෙන්වූ හදිසි හෘදයාබාධ හඳුනා ගැනීමේ කටයුතු සඳහා භාවිත කෙරෙන ට්‍රොපනින් (Tropanin 1) පරීක්ෂණ කට්ටල ද තත්ත්වයෙන් බාල බව...
ශ්‍රී ලංකා රුපියල අද
පුවත්
Rashika Sandamali
-
May 17, 2023
කොළඹ (LNW): අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක්...
බල සම්පන්න අයගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැදිය යුතුයි – චරිත කියයි
දේශපාලන පුවත්
Rashika Sandamali
-
May 17, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව මහාචාර්ය...
1
...
870
871
872
...
1,206
Page 871 of 1,206
Popular
නයිජීරියාවේදී පැහැර ගත් සිසුන් 300න් 50ක් පැන ගිහින්!
Rashika Sandamali
-
November 23, 2025
මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!
විදෙස්
November 23, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...
අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!
පුවත්
November 23, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...
පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්
ක්‍රීඩා
November 23, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!
තීරු ලිපි
November 23, 2025
0
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.