Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් – ගණ පූර්ණය නැතිව පාර්ලිමේන්තුවත් කල් තබයි
දේශපාලන පුවත්
ASK
-
December 10, 2023
එකතු කළ අගය මත බදු සංශෝධන හෙවත් වැට් බදු සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අතර විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138ක් අතුරින් අයිතම 97කට වැට් බදු පැනවෙන බවයි.
අස්වැසුමෙන් ආණ්ඩුවේ අස්වැසිල්ල නැතිවෙලාද?
පුවත්
ASK
-
December 10, 2023
අස්වැසුම දෙවන අදියර ආරම්භ කිරීමට පෙර පළමු අදියර පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
විවාදයට තුඩු දුන් වැට් බදු විවාදය අද!
පුවත්
ASK
-
December 10, 2023
2024 අයවැය අනුව විවාදයට තුඩු දී තිබෙන වැට් බදු සම්බන්ධයෙන් අදාළ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
හිතවත්කම් එපා.අසූචි පොහොර වංචාවට අදාළ විගණන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
December 10, 2023
වසර 11ක් කන්න 22ක් බතලේගොඩ කෘෂි පර්යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණයක දී සම්පූර්ණයෙන්ම කාබනික පොහොර යෙදවීම තුළින් අස්වැන්න 21%ත් 31%ත් අතර අඩුවන බවට සොයා ගෙන ඇති බවත් වැඩිම අස්වැන්නක් ලබා ගත හැක්කේ රසායනික සහ කාබනික පොහොර දෙකේම මිශ්‍රණයෙන් බවට අනාවරණය වී ඇති නමුත් මේ දත්ත තිබියදී වත්මන් රජය කාබනික පොහොර වගාවට යොමු වූ බවත් ඒ නිසා වී අස්වැන්න 53%කින්, අර්තාපල් සහ අනෙකුත් භෝග අස්වැන්න 52%කින් බඩඉරිගු 68%ක, ලොකු ලූණු 52%ක, මිරිස් 43%ක්, වැටකොළු 64%, තක්කාලි 62%, ගෝවා 61%, බෝංචි 54%, බණ්ඩක්කා 49%, වම්බොටු 42%කින් අඩුවූ බවත් මේ සියල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දත්ත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රාජ්‍ය සේවකයින්ගේ පැතුම් ඉටුවෙයි!
පුවත්
Rashika Sandamali
-
December 10, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): 2024 වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති අතර , ඒ අනුව රුපියල්...
1
...
642
643
644
...
1,213
Page 643 of 1,213
Popular
රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?
Radhika
-
December 17, 2025
කංසා වගා කතාව සම්පූර්ණයෙන් බොරුවක්. විශාල පිරිසකගෙන් ඇමතුම් එනවා – මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත
කටකතා
December 17, 2025
0
තමන්ගේ ඉඩමක පැවති කංසා වගාවක් රත්නපුර පොලීසිය විසින් වටළා...
ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?
විදෙස්
December 17, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...
ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...
D.S.
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.