Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ඉමියුනොග්ලොබියුලීන් ගණුදෙනුව ගැන ඇමැතිත් දන්නවා.එයාට හොරෙන් එහෙම ගණුදෙනුවක් කරන්න බැහැ!
දේශපාලන පුවත්
ASK
-
December 21, 2023
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයට අදාළව රුපියල් මිලියන 1000කට ආසන්න ගණුදෙනුවක් සිදුව ඇති බවට මේ වන විට අත්අඩංගුවේ පසුවන නිලධාරීන් පවසා ඇති බවත් එය එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුකළ ක්‍රියාවක් බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
18% ක වැට් බද්ද තේ අපනයනයනට “කණ කොකා හැඬලීමක්ද “?
ව්‍යාපාරික
Rashika Sandamali
-
December 21, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): 2024 ජනවාරි 1 වනදා සිට ශ්‍රී ලංකා තේ කර්මාන්තයට 18% ක එකතු කළ අගය මත බද්දක් (වැට්) හඳුන්වාදීම සම්බන්ධයෙන්...
කෙහෙළියව මඟහරින්න බැහැ ප්‍රමිතියෙන් තොර එන්නත් ගැන ඔහුගෙනුත් ප්‍රශ්න කළ යුතුයි!
පුවත්
ASK
-
December 21, 2023
විවාදයට තුඩු දී තිබෙන ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත් ගෙන්වීමේ සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව එවකට විෂය භාරව සිටි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ද ප්‍රශ්න කළ යුතුවන බව එක්සත් ජනරජ පෙරමුණ අවධාරණය කරයි.
ජනතා ප්‍රශ්නවලට ආණ්ඩුවට උත්තර නැහැ.එකම දේ හූරගෙන කන එක – වසන්ත මුදලිගේ
පුවත්
ASK
-
December 21, 2023
එළඹෙන ජනවාරියේ සිට ආණ්ඩුව ජනතාව හූරාගෙන කෑමට සූදානමින් සිටින බව ජන අරගල ව්‍යාපාරය අවධාරණය කරයි.
රනිල් වෙනුවෙන් වජිරගේ සැලැස්ම!
දේශපාලන පුවත්
ASK
-
December 21, 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජන්ද ලක්ෂ සීයක් ලබාගෙන නැවත ජනාධිපතිධූරයට පත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
1
...
626
627
628
...
1,213
Page 627 of 1,213
Popular
මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි
Nishman Ranasinghe
-
December 16, 2025
පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!
පුවත්
December 16, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...
හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
විදෙස්
December 16, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...
අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද
දේශපාලන පුවත්
December 16, 2025
0
රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...
ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?
විදෙස්
December 16, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.