Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
පොංගල් උත්සවයේ සමාරම්භය මෙවර ජල්ලිකට්ටු ක්‍රීඩාවෙන්!
කලා
Radhika
-
January 7, 2024
සටහන - නිපුනි ලියනගේජනවාරි 07, කොළඹ (LNW):සාම්ප්‍රදායිකව ලොව පුරා දෙමළ ජනයා විසින් සමරනු ලබන පොංගල් මංගල්‍යය මේ වසරේ සතියකට පෙර ශ්‍රී ලංකාවේ නැගෙනහිර...
උද්ඝෝෂණයට ගිය සේවකයින්ගේ සේවය අත්හිටුවන්න – විදුලි ඇමතිගෙන් නියෝග
දේශපාලන පුවත්
ASK
-
January 6, 2024
අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඇති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශ කර තිබියදී විදුලිබලය සැපයීමට බාධාකරමින් පසුගිය 03,04,සහ 05 යන දින තුළ වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබේ.
සතුට කියන්නේ අපේ අයිතියක්.රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ බර තවදුරටත් දැරිය යුතු නැහැ – ව්‍රායි කැලී බල්තසාර්
දේශපාලන පුවත්
ASK
-
January 6, 2024
සතුට ජනතාවගේ අයිතියක් වන අතර රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි මත දිගටම පටවන මේ බර නිහඬව තවදුරටත් දරා සිටිය යුතු නැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
කැලණියේ ඉදිවන මෙගාවොට් 2.4 ක සූර්ය බලාගාරයත් සමඟ ශ්‍රී ලංකා සියැට් හරිතකරණයට යයි!
ව්‍යාපාරික
Rashika Sandamali
-
January 6, 2024
සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 06 කොළඹ (LNW): ටයර් නිෂ්පාදකයෙකු වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සිය කැලණිය සංකීර්ණයේ නිෂ්පාදන මෙහෙයුම්වල කාබන් විමෝචනය අඩු කිරීමේ පියවරක් ලෙස...
නව ක්ෂුද්‍ර මූල්‍ය පනත පාර්ලිමේන්තුවට!
පුවත්
ASK
-
January 6, 2024
නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත ලබන සතියේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
1
...
593
594
595
...
1,212
Page 594 of 1,212
Popular
එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි
Sashikala Madhushani
-
December 13, 2025
රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ
විදෙස්
December 13, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...
ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.
ක්‍රීඩා
December 13, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...
ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!
පුවත්
December 13, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...
දුබල නැති බව කී දුලබ උදුම්බරා
ක්‍රීඩා
December 13, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.