Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
පක්ෂය ගොඩනැගීම වගේම රට රකින අභියෝගය භාරගන්න ඕනෑම අවස්ථාවක සූදානම්!
දේශපාලන පුවත්
ASK
-
January 8, 2024
පක්ෂය ගොඩනැගීමේ අභියෝගය මෙන්ම රට රකින අභියෝගය ඕනෑම අවස්ථවක භාර ගන්නා අතර එයට නාමල් රාජපක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ඇමති කංචන,ලංවිම,PUCSL වගඋත්තරකරුවන් කරමින් සමඟිය ශ්‍රේෂ්ඨාධිකරණට යයි!
දේශපාලන පුවත්
ASK
-
January 8, 2024
ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය මාස කිහිපය තුළ අධික ලාභයක් ලැබුවද ජනතාව එම සහනය ලබා නොදෙමින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් සමඟි ජන බලවේගය අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කරන ලදී.
නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචිකරුවන්ට සුබ පණිවුඩයක්!
සංවර්ධන පුවත්
Rashika Sandamali
-
January 8, 2024
සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 08 කොළඹ (LNW): මේ වසර අවසන් වීමට පෙර නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් සියයට 50කට හිමිකම් ඔප්පු...
”රතු රැඩිකල් පක්ෂ රට යම ලෝකෙට ඇදගෙන ගියා”- සජීවී සංවාදයකට දිලිත්ගෙන් අනුරට ඇරයුමක්!
දේශපාලන පුවත්
ASK
-
January 8, 2024
''එදා ආපු රතු පෙළපාලි අද එකක්වත් ගොල්ෆේස් එන්නේ නැහැ. ඒ විරෝධතා ඇහෙන්නෙත් නැහැ. අපි සාම්ප්‍රදායිකව දැක්ක වම, දකුණ දේශපාලනයට අද කිසිම ප්‍රවේශයක් ගන්නට ප්‍රවාහයක් නැහැ." යනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.
ඔබ ජංගම දුරකථන මිලදී ගැනීමේදී TRCSL නිවේදනය ගැන සැලකිළිමත්ද?
ව්‍යාපාරික
Rashika Sandamali
-
January 7, 2024
සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 07 කොළඹ (LNW): ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) නිවේදනය කර ඇත්තේ ජනතාව මිලදී ගත යුත්තේ කොමිසම විසින්...
1
...
592
593
594
...
1,212
Page 593 of 1,212
Popular
යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට
Rashika Sandamali
-
December 15, 2025
ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!
සංවර්ධන පුවත්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...
යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!
පුවත්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...
අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගමනාගමන කටයුතු ඇරඹෙයි!
සයිබර් පවුර
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...
කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!
පුවත්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.