Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
(VIDEO):මෛත්‍රී යළි කට අරී – අමරවීරලට හොදි නැතුවම බෙදයි
දේශපාලන පුවත්
ASK
-
April 5, 2024
රජයට එකතු නොවී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට ප්‍රමුඛත්වය දිය යුතු බවට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබියදී එය නොසලකා හරිමින් ඇමති තනතුරු වෙනුවෙන් පක්ෂය ආණ්ඩුවට ගෙන යාම සඳහා ක්‍රියා කළ පිරිසට එරෙහිව පක්ෂයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව ඔවුන් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට පියවර ගැනුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කලකට පසු තලතා:නිහඬතාව බිඳිමින් කරළියට – SJB /UNP එකතුවක් ගැනත් කියයි!
දේශපාලන පුවත්
ASK
-
April 5, 2024
එක්සත් ජාතික පක්ෂයෙන් තම කණ්ඩායම ඉවත්වී එය දෙකඩ නොවුනානම් හොඳ යයි තමන් අදටත් කල්පනා කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
(VIDEO):ණය ගෙවන්න ගත්තම සැප ඉවරයි.මේ විජ්ජාව දැන්වත් නතර කරන්න – මරික්කාර් ආණ්ඩුවට තේරෙන භාෂාවෙන්ම කියයි
දේශපාලන පුවත්
ASK
-
April 5, 2024
තෙල් තියෙනවා,කරන්ට තියෙනවා,බදු තියෙනවා යනුවෙන් ආණ්ඩුව පම්පෝරි ගහන්නේ තවමත් ණය නොගෙවන නිසා බවත් නමුත් ජනතාවට එම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් ඇත්ද යන ප්රශ්නය පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
අපි තවමත් සිටින්නේ ඒදණ්ඩ මතයි. එයින් ඉවත් වෙලා වැටෙනවද, ජයග්‍රහණය කරා ඉදිරියටම යනවාද කියා අප තීරණය කළ යුතුයි – ජනපති
දේශපාලන පුවත්
RN
-
April 5, 2024
පසුගිය වසර දෙක තුළ රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බවත්, අද ඕනෑම අයෙකුට මහමග බැස...
(VIDEO):ජන්ද ගැන ආණ්ඩුවට තීරණය කරන්න බැහැ.වැඩේ තියෙන්නේ කොමිසම අතේ!
පුවත්
ASK
-
April 4, 2024
මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ ආණ්ඩුවට නොව මැතිවරණ කොමිසමට වන අතර මැතිවරණ දෙකක් නොව පහක් වුවද එකවර පැවැත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.
1
...
461
462
463
...
1,201
Page 462 of 1,201
Popular
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?
Sashikala Madhushani
-
November 12, 2025
එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්
පුවත්
November 12, 2025
0
අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?
ව්‍යාපාරික
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : 2026 අයවැය මඟින්...
පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන ඉදිරියට!
සංවර්ධන පුවත්
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : පරිසර අමාත්‍යංශයේ “වනස්පති”...
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි
ක්‍රීඩා
November 12, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.