Tag: ආර්ථිකය

Browse our exclusive articles!

ඉන්ධන මිලේ වෙනසක් !

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

අපිට කැරට් පෙන්නලා ඇමතිලා වාහන ගෙන්න ගන්න හදන්නේ – වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් රජයට විරෝධය!

ආර්ථික කඩා වැටීම හමුවේ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා මේ වන විට වසර හතරක පමණ කාලයක් ඉකුත්ව ඇති නමුත් තවදුරටත් එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට රජය අපොහොසත්වී ඇති බව ශ්‍රීලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.

වතු කම්කරු වැටුප් වැඩිකිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නියෝගය!

වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොණු කර තිබෙන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළේය.

ආයෝජන මණ්ඩලයේ වාර්තාගත ප්‍රගතියක් – වාර්ෂික අපේක්ෂිත ආදායම කාර්තුවකින් උපයයි

2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත යුතුව තිබූ ඇ.ඩො. බිලියන එකක ආයෝජන ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළම සපුරාගැනීමට හැකි වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

හිටපු මහ බැංකු අධිපති කබ්රාල් ඇතුළු පිරිස නිදහස්!

2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

Popular

වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...

ගරු අනුර කුමාර දිසානායක සහෝදරයාට දැන් ජනතාව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා – මාලිමා මන්ත්‍රී ශාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ මලයගම් ජනතාව මේ වනවිට...

ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියනයක වන්දි ඉල්ලන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

Subscribe

spot_imgspot_img