Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
(VIDEO):RSBA බැඩ්මින්ටන් අනාගතය කරට ගනී!
ක්‍රීඩා
ASK
-
July 19, 2024
මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු දල්වමින් Rising Stars Badminton Academy මෙරට ක්‍රීඩාව තුළ නව ප්‍රවේශයක් ලබා ගෙන තිබේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකයි.අත්හිටුවා තිබූ ව්‍යාපෘති ආරම්භ කිරීමට ජපානයේ තීරණයක්!
දේශපාලන පුවත්
ASK
-
July 19, 2024
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා (Dr. IZUMI Hiroto) පැවසීය.
දෙවසරක ප්‍රගතිය ගැන ජනාධිපති වෙනුවෙන් රාජ්‍ය ඇමති සියඹලාපිටිය සංවාදයට සූදානම්!
දේශපාලන පුවත්
ASK
-
July 19, 2024
ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දෙවසර තුළ ගෙන ගිය නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වූ අතර එම දෙවසරක වැඩපිළිවෙළ ගැන සිදු කරන පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් විවෘත සංවාදයකට ඇරයුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මැතිවරණ කොමිසමත් පනින රිලවුන්ට ඉනිමං බදිනවා!
දේශපාලන පුවත්
ASK
-
July 19, 2024
ජනාධිපතිවරණයට දින ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිසම විසින් ප්‍රමාද කරමින් තිබීම ප්‍රශ්නකාරී බව ජන අරගල සන්ධානය වෙනුවෙන් වසන්ත මුදලිගේ පවසයි.
ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක්
සංවර්ධන පුවත්
RN
-
July 19, 2024
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත...
1
...
339
340
341
...
1,202
Page 340 of 1,202
Popular
විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!
Rashika Sandamali
-
November 16, 2025
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්
පුවත්
November 16, 2025
0
කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !
දේශපාලන පුවත්
November 16, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා...
ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල 2026. ජනාධිපතිතුමාගේ විනාඩියක වියදම රුපියල් 21,000යි – දයාසිරි
කටකතා
November 16, 2025
0
ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි...
21 වැඩේ පරණද ?
විශේෂාංග
November 16, 2025
0
මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.