Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ඉවසලා ඉන්න කන්න දෙක තුනක් ගියාට පස්සෙ කාබනික ගොවිතැන සාර්ථක වෙනවා සත්තයි ! – මහින්දානන්ද
දේශපාලන පුවත්
UN
-
January 13, 2022
කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල ක්‍රමවත් අධ්‍යයනයකින් පසුව ආරම්භ කළ වැඩපිළිවෙලක් බවත්, ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත බවට පත් කිරීම එහි අරමුණ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.
නොරොච්චෝලේ ලෙඩ ගැන හොයන්න චීන විශේෂඥයෙක් ලංකාවට
පුවත්
UN
-
January 13, 2022
නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති විදුලි ජනන යන්ත්‍රය පරීක්ෂා කිරීම සඳහා චීන විශේෂඥයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
මේ ජනවාරියේ කොයි මොහොතක හෝ ඉන්ධන හිඟයක් ඇතිවෙන්න පුළුවන් – ඇමති ගම්මන්පිල
විශේෂ පුවත්
RN
-
January 13, 2022
මේ ජනවාරි මාසය තුළ කොයි මොහොතක හෝ මෙරට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානම පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
මේගොල්ලෝ 2019 ජනාධිපතිවරණය දිනලා කිරිබත් උයද්දී කැකුළු හාල් 80 යි, දැන් 165 යි – නලින්
පුවත්
RN
-
January 13, 2022
වත්මන් ආණ්ඩුවේ පාක්ෂිකයින් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු 2019 නොවැම්බර් මාසයේදී කිරිබත් උයද්දී තිබුණු මිල මෙන් දෙගුණයක් දක්වා දැන් සහල් මිල ඉහළ නැඟ ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
තනතුරට ආවේ වැටුප ගැන හිතලා නෙවෙයි. අවුරුදු 9ක් හිටියත් වාහන පර්මිට් ගත්තෙත් නෑ – කබ්රාල් (VIDEO)
පුවත්
RN
-
January 13, 2022
තමන් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරය බාරගත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් අනුව රට වෙනුවෙන් වැඩකිරීම සඳහා මිස එහි වැටුප ගැන සිතා නොවන බවත් තම වෘත්තීය සුදුසුකම් අනුව බලනකල තමන් දැනට ලබාගන්නේ ඉතාම අඩු වැටුපක් බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
1
...
1,175
1,176
1,177
...
1,200
Page 1,176 of 1,200
Popular
කොළඹ ගලදාරී නව ගමනක!
Rashika Sandamali
-
November 11, 2025
රමිත් රඹුක්වැල්ලට එරෙහිව අධිචෝදනා භාර දෙයි!
පුවත්
November 11, 2025
0
කොළඹ LNW:අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින...
මෙවර අයවැය ඉදිකිරීම් කර්මාන්තයට බලපාන්නේ කෙසේද?
ව්‍යාපාරික
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : රජයේ අයවැය ඉදිකිරීම්...
භාණ්ඩාගාරය පිරවූ ආණ්ඩුවේ තියරිය විපක්ෂ නායකගේ ඇසින්!
දේශපාලන පුවත්
November 11, 2025
0
කොළඹ LNW: ඉතිහාසයේ පළමු වරට වත්මන් රජය යටතේ මහා...
ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වීම දරුවන්ට කරන අසාධාරණයක් ද?
විශේෂාංග
November 11, 2025
0
විශේෂ ලිපිකරුවකු විසිනිනොවැම්බර් 11, කොළඹ (LNW): අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.