Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
වාණිජ්‍ය බැංකු සතු ඩොලර්වලින් 25% ක් මහ බැංකුවට
පුවත්
UN
-
December 29, 2021
මෙරට වාණිජ්‍ය බැංකු සතු ඩොලර් සංචිතවලින් 25% ක් මහ බැංකුවට ලබාදිය යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.
විදේශ සංචිත වැඩිඋනා කිව්වට වැඩක් නෑ කොහොමද වැඩිඋනේ කියලත් කියන්න – සජබ
පුවත්
UN
-
December 29, 2021
පසුගිය සතියේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් ලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය එකවරම බිලියන 3.1 ක් දක්වා වැඩිවූයේ කෙසේද වැඩි වූ සංචිත පවතින්නේ කෙසේද යන්න රටට හෙළිකළ යුතු බව සමගි ජන බලවේගය පවසනවා.
සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ආසියානු සංවර්ධන බැංකුවෙන්
පුවත්
UN
-
December 29, 2021
චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
විදේශ සංචිත බිලියන 3.1 ක් දක්වා ඉහළට – කබ්රාල් ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙයි !
පුවත්
UN
-
December 29, 2021
මේ වනවිට ශ්‍රී ලංකාව සතු නිළ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ පව පවසා තිබෙනවා.
දුම්රිය වර්ජනය අවසන්
පුවත්
UN
-
December 28, 2021
දින කිහිපයක් තිස්සේ පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම තීරණයට එළඹ තිබේ.
1
...
1,144
1,145
1,146
...
1,152
Page 1,145 of 1,152
Popular
අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?
Rashika Sandamali
-
July 26, 2025
රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ
පුවත්
July 26, 2025
0
කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්...
දෙමළ ජන සංහාරයට එරෙහිව යුක්තිය ඉටුකරනු – ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා අදත් යාපනයේ විරෝධතාවක්!(PHOTOS)
PHOTO STORY
July 26, 2025
0
කොළඹ LNW:උතුරු නැගෙනහිර දෙමළ ජන සංහාරයට යුක්තිය ඉටුකර ගැනීම...
ආසියාවේ බුද්ධිමත්ම පොලිස් නිළධාරින් සිටින්නේ ශ්‍රී ලංකාවේ : ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස්
පුවත්
July 26, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : ගෙවුණු වසර...
පාන්ට්ගේ අවධානය මකා මතු වූ රූට්ගේ අභිමානය
ක්‍රීඩා
July 26, 2025
0
නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: වර්තමානයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.