Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ වන ලකුණු !
පුවත්
UN
-
March 25, 2022
අලුත් අවුරුදු උත්සවය සමය වනවිට දෛනික විදුලි කප්පාදුව පැය 10 ඉක්මවා යනු ඇති බවට විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
හොරෙන්ම දුම්රිය ගාස්තු වැඩි කරලා – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් චෝදනා
පුවත්
UN
-
March 24, 2022
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඉතිහාසයේ පළමුවරට කිසිදු පෙර දැනුම්දීමකින් තොරව ගාස්තු වැඩි කිරීමට කටයුතු කර ඇති බවටයි එම සංගමය චෝදනා කරන්නේ.
අයවැය වෙනස් කරන්න කලින් පෝලිම් යුගය නැති කරලා ඉන්න – සජබ
පුවත්
UN
-
March 24, 2022
මෙම වසරට අදාලව සම්මත කරගත් අයවැය ලේඛනය සංශෝධනය කර නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ, ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවෙමිනි.
ගෑස් පෝලිම්වලට දින 10කින් විසඳුම්!
පුවත්
ASK
-
March 24, 2022
ඉදිරි දින 10ක කාලය තුළ ගෑස් සිලින්ඩර මිලියනයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ අනුව දැනට වෙළෙඳපොලේ පවතින ගෑස්
අලුත් අවුරුදු කන්න බැසිල්ගෙන් සංශෝධිත අයවැයක් !
පුවත්
UN
-
March 23, 2022
එළඹෙන සිංහල-දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඊට අදාල ක්‍රියාමාර්ග ඉදිරි දිනවලදී ගන්නා බවත්, ඒ අනුව දැනට ජනතාවට විඳින පීඩනය යම් ප්‍රමාණයකින් අවම කිරීමට හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.
1
...
1,130
1,131
1,132
...
1,212
Page 1,131 of 1,212
Popular
එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි
Sashikala Madhushani
-
December 13, 2025
රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ
විදෙස්
December 13, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...
ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.
ක්‍රීඩා
December 13, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...
ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!
පුවත්
December 13, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...
දුබල නැති බව කී දුලබ උදුම්බරා
ක්‍රීඩා
December 13, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.