Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කළා – IMF
ව්‍යාපාරික
UN
-
March 18, 2022
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. මුල්‍ය අරමුදලේ කලාපීය ප්‍රධානියා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එම සංචාරයේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා සිදුකළ බවයි මුල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් මහතා පවසන්නේ.
ජනාධිපතිතුමා ඩොලර් අච්චු ගහන්නයෑ. ජනතාවට ටිකක් ඉවසීමෙන් ඉන්න වෙනවා – ඇමති එස්. එම්
පුවත්
RN
-
March 18, 2022
මේ වසර අවසාන වනවිට රටට යම් ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් ලැබෙන බවත් එතෙක් ජනතාවට මේ ප්‍රශ්න ඉවසාගෙන සිටින්නට සිදුවන බවත් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
රටේ විනාශයට උරදුන්න එකම නායකයා බවට ජනාධිපතිවරයා පත්වී හමාරයි – SJB(VIDEO)
පුවත්
ASK
-
March 17, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රාත්‍රියේ ජාතිය අමතා කළ කතාවේදී ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ගේ ආසාර්ථකභාවය පිළිගෙන ඉල්ලා අස් වෙන බව ප්‍රකාශයට පත්කිරීම විනා ඉතිරි ධූර කාලයේත් රැඳී සිටින බව ඇසීමට නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
විශේෂ වෙළෙඳ බද්දෙන් ආහාර වර්ග ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් තවත් ඉහළට!
පුවත්
ASK
-
March 17, 2022
ආහාර වර්ග ඇතුළු කාණ්ඩ වර්ග 09ක් යටතේ වන භාණ්ඩ කිහිපයකම මිල ගණන් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමේ පුවත ගැන ජනාධිපතිවරයාගෙනුත් නිවේදනයක්!
පුවත්
ASK
-
March 17, 2022
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරල් මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දැන්වා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
1
...
1,127
1,128
1,129
...
1,202
Page 1,128 of 1,202
Popular
මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !
RN
-
November 14, 2025
පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!
දේශපාලන පුවත්
November 14, 2025
0
කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...
ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….
විදෙස්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...
හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!
විදෙස්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...
සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!
පුවත්
November 14, 2025
0
කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.