Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
කිරි තේ එකටත් අපමණ අගයක් – රුපියල් 100 දක්වා ඉහළ යයි
පුවත්
UN
-
March 20, 2022
ආපන ශාලාවල අලෙවි කරන කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.
මෙහෙම හරි ඉන්න රටක් තියෙන්නෙ අපි බලය ගත්ත නිසා – ප්‍රසන්න රණතුංග
පුවත්
UN
-
March 20, 2022
වර්තමානයේදී ආණ්ඩුව සහ ජනතාව මුහුණ දී ඇති බොහෝ ගැටලුවලට වගකිව යුත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. යහපාලන ආණ්ඩුවේ බොහෝ ක්‍රියාකාරකම්වල වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ වත්මන් ආණ්ඩුවට බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
වැඩි ගාණට අරන් පිටි කිරි බීලා ලෙඩ හදාගන්න එපා – කිරිපිටි මිල ඉහළ යාමට රාජ්‍ය ඇමතිගෙන් කදිම විසඳුමක් !
පුවත්
UN
-
March 20, 2022
පිටි කිරි යනු දියර කිරිවල තිබෙන පෝෂණ ගුණ ඉවත් කර වියලා සුදු පැහැති පිටි වර්ගයක් ලබාදීම බවත්, මේ නිසා ජනතාව පිටිකිරි භාවිතයෙන් ඉවත් වී දියර කිරි භාවිතයට හුරුවිය යුතු බවත් පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා.
කිරිපිටි මිල යළිත් ඉහළට. නව මිල මෙන්න …
පුවත්
RN
-
March 19, 2022
ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් අද (19) තීරණය කර තිබේ.
බැසිල්ගෙන් ව්‍යාපාරික ප්‍රජාවට ඉල්ලීමක්. තෙල්, ගෑස් පෝලිම් ගැනත් අනාවරණයක් …
දේශපාලන පුවත්
RN
-
March 19, 2022
ඉන්දීය රජය විසින් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ලබාදුන්නේ කිසිදු විශේෂ කොන්දේසියක් පැනවීමෙන් තොරව බවත් එහි පොළී සහ වාරික ගෙවීමට ඇත්තේ වසර තුනකින් පසුව බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
1
...
1,125
1,126
1,127
...
1,202
Page 1,126 of 1,202
Popular
වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!
Rashika Sandamali
-
November 14, 2025
රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!
විදෙස්
November 14, 2025
0
සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...
24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!
පුවත්
November 14, 2025
0
කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...
2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !
දේශපාලන පුවත්
November 14, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...
නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි
විදෙස්
November 14, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.