Tag: ආර්ථිකය

Browse our exclusive articles!

ආණ්ඩුව පන්නා දැමිය හැකිද ? – දයාපාල තිරණාගම

දැන් අඳුරට දක්කා ඇති මේ සන්නද්ධ අරගල තුනේ අවතාරයන් නැවත එළිමහනට ගෙන ආණ්ඩුව පැන්නීමට සංවිධානය වන පෙළපාලිකරුවන් විසින් හොඳින් ඒ දෙස බැලිය යුත්තේ එයින් අපමන වූ පාඩම් ලබා ගත හැකි නිසාය. හුදෙක් ආණ්ඩු විරෝධයේ නැගීම පමණක් ආණ්ඩුවක් පන්න දැමීමේ හැකියාව ඇති කරන්නේ නැත.

කොටස් වෙළඳපොල කටයුතු පැය 02 කට සීමා වෙයි

කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික කටයුතු පැය 02 කට සීමා කිරීමට කොටස් වෙළඳපොල බළධාරීන් තීරණය කර තිබෙනවා.

ඉන්ධන – විදුලි අර්බුද මැද 4G ත් අහිමි වෙයි !

ඉන්ධන අර්බුදය සහ විදුලි අර්බුදය හේතුවෙන් ජංගම දුරකතන සමාගම්ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ වනවිට ජංගම දුරකතන සේවා සපයන සමාගම් කිහිපයකම 3G සහ 4G සේවාවන්වල යම් යම් බිඳවැටීම් සිදුව ඇති බවයි එම සමාගම් පෙන්වා දෙන්නේ.

ඔෆිස් නාවට කමක් නෑ ගෙදර ඉඳන් හරි වැඩ කරන්න – නාමල්

පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හමුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ රාජකාරි සඳහා අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීමට විෂය බාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

දින කිහිපයකට හෝ රට ලොක්ඩවුන් කරන්නැයි යෝජනාවක් !

රට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස දින කිහිපයකට හෝ රට වසා තබන ලෙස ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. දින කිහිපයකට රට වසාදමා ඉන්ධන හිගය ඇතුළු අර්බුදවලට තාවකාලිකව හෝ විසඳුම් ලබා දී රට නැවත විවෘත කරන ලෙසයි මෙම යෝජනාව ඉදිරිපත් කළ පාර්ශ්වය පවසා තිබෙන්නේ.

Popular

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් – වැසි තත්වයේ වර්ධනයක්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ...

Subscribe

spot_imgspot_img