Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
විධායකය අහෝසි කරන SJB යෝජනාව කථානායකට!
පුවත්
ASK
-
April 21, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාලළ නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
අවිනීත ක්‍රමවලින් උද්ඝෝෂණ මර්දනය කිරීම වහාම නතර කරන්න – කාදිනල් හිමි බලධාරීන්ගෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ASK
-
April 20, 2022
රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.
ගෝඨාභය රාජපක්ෂ,අපි ඔයා කරපු වැරදිවලට ලේසියෙන් සමාව දෙන්න ලෑස්ති නැහැ – ලියනගේ අමරකීර්ති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 20, 2022
ගොවි ජනතාවට පොහොර ලබා නොදීම ගැන පසුගියදා ජනාධිපතිවරයා පාපොච්චාරණය කළද එම වැරදි වලට ලෙහෙසියෙන් සමව දීමට ජනතාව ලෙස සූදානම් නැති බව මාහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අවධාරණය කළේය.
ඉන්ධන බෙදාහැරීමට යුද හමුදාවේ සහ පොලිස් ආරක්ෂාව ඉල්ලයි!
පුවත්
ASK
-
April 20, 2022
රඹුක්කන ප්‍රදේශයේදී ඊයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමට සම්බන්ධ ඉන්ධන රැගත් බවුසරය සම්බන්ධයෙන් මතුව තිබෙන විවාදාත්මක කාරණය ගැන අද (20) පාර්ලිමේන්තුවේදී බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අදහස් දක්වා සිටියේය.
”හෙටත් ඉතින් මමම තමයි පිට උඩ නැග යා යුත්තේ.එහෙම තමයි මේ සෙල්ලම හැමදාමත් වී ඇත්තේ” (VIDEO)
පුවත්
ASK
-
April 20, 2022
ජාතික ජන බලවේගය විසින් බේරුවල සිට ලිප්ටන් වටරවුම දක්වා පැමිණි විරෝධතා පා ගමනේ රැළිය ඊයේ පස්වරුවේ විශාල ජන සහභාගීත්වයකින් ලිප්ටන් වටරවුමේදී පැවති එහිදී සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ද එම රැළිය අමතන ලදී.
1
...
1,099
1,100
1,101
...
1,202
Page 1,100 of 1,202
Popular
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?
Rashika Sandamali
-
November 16, 2025
“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!
විදෙස්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...
වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!
සංවර්ධන පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...
විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!
පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්
පුවත්
November 16, 2025
0
කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.