Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ඩීසල් බෙදා හැරීම අද යළි ඇරඹෙද්දී පෙට්‍රල් බෙදා හැරීම 10%ක් දක්වා අඩුවෙයි (VIDEO)
පුවත්
ASK
-
May 17, 2022
ඊයේ දින ඩීසල් නෞකාවක් පැමිණීම නිසා මේ වන විට දිවයින පුරා ඩීසල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
නි.කථානායකධූරය පොහොට්ටුවට!
පුවත්
ASK
-
May 17, 2022
නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ වැඩි ජන්ද 31කින් තේරී පත්ව තිබේ.
හරීන් සහ මනූෂත් අගමැති රනිල්ට සහය දෙන්න තීරණය කරයි!
පුවත්
ASK
-
May 17, 2022
සෑම අතින්ම රට අසීරුවට පත්ව ඇති අවස්ථාවක රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ ම නායකයෙකුට සාතීශ්‍යය ගෞරවයෙන් යුතුව තම සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් දැනුම් දෙයි.
ඩීසල් නැවක් ආවත් ජනතාවට තෙල් නැහැ.අලුත් අගමැතිටත් පෝලිම් ප්‍රශ්නයට උත්තර නැහැ! (VIDEO)
පුවත්
ASK
-
May 16, 2022
මේ වන විට ණය ආධර පදනමින් මෙරටට ගෙන එන ඉන්ධනවලින්ද ඩොලර් 10% බැගින් ගසා කෑමේ සූත්‍රයක් ක්‍රියාත්මක බව තෙල්,වරාය,විදුලි ඒකාබද්ධ සමඟි බලවේග වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසයි.
දේශබන්දුව මුදුනා කරගෙන පරීක්ෂණ කරල වැඩක් නැහැ – 09 වැනිදා පරීක්ෂණ ගැන NPP යෙන් චෝදනා (VIDEO)
පුවත්
ASK
-
May 16, 2022
මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ සිදුනොවන බවට ජාතික ජන බලවේගය චෝදනා කළේය.
1
...
1,079
1,080
1,081
...
1,203
Page 1,080 of 1,203
Popular
වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය
RN
-
November 18, 2025
මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි
පුවත්
November 18, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...
මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !
පුවත්
November 18, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...
නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...
21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!
දේශපාලන පුවත්
November 17, 2025
0
කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.