Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
සනත් නිශාන්තට,මිලාන් ජයතිලකට යන්න වුණු පාරේම සමන් ලාල් සහ ඩෑන් ප්‍රියසාද් යයි!
පුවත්
ASK
-
May 19, 2022
ගාලු මුවදොර අසල ගෝඨා ගෝ ගමට සහ අරලියගහ මන්දිරය අසල මයිනා ගෝ ගම සාමකාමී විරෝධතාවලට පහරදීමේ චෝදනාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 08 ක් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.
තත්ත්වය දැන් නම් හොඳයි.දැන් යන්න අදහසක් නැහැ – මහ බැංකු අධිපති
පුවත්
ASK
-
May 19, 2022
පසුගිය වර තමන් කතා කළ මොහොතට වඩා මේ වන විට රට තුළ නිවැරදි මාවතක් වෙනුවෙන් ප්‍රගතියක් ඇති බව පෙනෙන්නට ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඩීසල් ප්‍රශ්නය නම් අද හෙටම විසඳෙයි – පෙට්‍රල් ආවොත් අපි බෙදනවා! (VIDEO)
පුවත්
ASK
-
May 19, 2022
ඉන්ධන පිරවුම්හල් තුළ තිබෙන ඩීසල් තදබදය අද හෙට අවසන් වනු ඇති නමුත් පෙට්‍රල් බෙදා හැරීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තත්ත්වයක් නොමැති හෙයින් ඉන්ධන පිරවුම්හල් තුළ නිකරුණේ කාලය ගත කිරීමෙන් පලක් නැති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.
මහජන කැළඹීමක් ඇති විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප වෙයි.සනත්,මිලාන් ඇතුළු සැකකරුවන් 25 දක්වා රිමාන්ඩ්
පුවත්
ASK
-
May 18, 2022
ගාළුමුවදොර සහ අරලියගහ මන්දිරයේ අවට සාමකාමී අරගලයේ යෙදුණු පිරිසට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි සනත් නිශාන්ත,මිලාන් ජයතිලක,හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයෙක් වන සුභාෂ් ප්‍රනාන්දු යන අය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.
අගමැතිගේ පළමු යෝජනාව පරාදයි.පරාජයන් රැසක ආරම්භය මෙය විය හැකියි – මන්ත්‍රිනී කවිරත්නගෙන් ප්‍රහාරාත්මක කතාවක්!
දේශපාලන පුවත්
ASK
-
May 17, 2022
පාර්ලිමේන්තුව සම්බන්ධ අගමැතිවරයාගේ පළමු යෝජනාව මේ වන විට පරාජයට පත්ව තිබෙන අතර එය පරාජයන් වැලක පළමු වැන්න විය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.
1
...
1,078
1,079
1,080
...
1,203
Page 1,079 of 1,203
Popular
මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි
RN
-
November 18, 2025
මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !
පුවත්
November 18, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...
නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.
ක්රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...
21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!
දේශපාලන පුවත්
November 17, 2025
0
කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...
වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!
විශේෂාංග
November 17, 2025
0
සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): උතුරු අයර්ලන්තයේ වීදි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.