Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ජොනි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වෙයි
පුවත්
ASK
-
June 9, 2022
ගාලූ මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවී තිබේ.
ජනතාව බලාපොරොත්තු වූ දේවල් ඉටු නොවුණත් මගේ බලාපොරොත්තු ඉටුවුණා – බැසිල් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
June 9, 2022
තමන්ගේ ශක්ති ප්‍රමාණයට අනුව කිරීමට තිබූ දේවල් කළ බවට තමන් සිතන අතර ජනතාව බලාපොරොත්තු වූ සියලු දෙවල් ඉටු කිරීමට නොහැකි වූ බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.
ජොනිගේ රීට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලීමක්!
පුවත්
ASK
-
June 9, 2022
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
රටම Blackout නොකළත් වෘත්තීය ක්‍රියාමර්ග ක්‍රියාත්මකයි – CEB ඉංජිනේරු සංගමය (VIDEO)
පුවත්
ASK
-
June 9, 2022
විදුලි බල සංශෝධන පනතට විරෝධය පළකරමින් වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවී සිටියද ජනාධිපතිවරයා විසින් තමන් සමඟ කළ සුහද සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා විසින් ලබා දුන් එකඟතාව සලකා රටේම විදුලිය විසන්ධියකට නොගියද තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රන්ජිත් ඉඳුවර මහතා පැවසුවේය.
මිලාන්,කහඳගම ඇතුළු 13ක් ඇප මත නිදහස් වෙද්දී සනත් නිශාන්ත යළි රිමාන්ඩ්!
පුවත්
ASK
-
June 8, 2022
මැයි 9 වන දා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම සහ ගාලුමුවදොර ගෝඨාගෝගම ඇති වූ සිද්ධීන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක,මහින්ද කහඳගම ඇතුළු 13 දෙනෙකු ඇප මත නිදහස් කර තිබේ.
1
...
1,064
1,065
1,066
...
1,203
Page 1,065 of 1,203
Popular
සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි
Sashikala Madhushani
-
November 19, 2025
සුජාන්ගේ හිස් තැනට තායිලන්තයෙන් ගෝල හතරක්
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ තායිලන්තය...
වාහන 1775 නෙවෙයි 2700ක් ගේනවා. බිලියන 12.5 මූලික ගෙවීමක් විතරයි. ලීසිං වාරික ගාණ මං දන්නෙත් නෑ – ඇමති චතුරංග
කටකතා
November 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා...
ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 13 දෙනෙකු ජිවිතක්ෂයට
විදෙස්
November 19, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින්...
වැසි තත්වයේ යළි වෙනසක් – අද (19) කාලගුණය
පුවත්
November 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 19) දිනයේදී උතුරු, උතුරු-මැද...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.