Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
බෝර්ඩ් ලෑලි උස්සගෙන රටක් හදන්න බැහැ – රවී
පුවත්
ASK
-
August 27, 2022
බෝර්ඩ් ලෑලි උස්සගෙන කෑගගහ රටක් හදිය නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
සාමාන්‍ය පවුලක මාසික වියදම 2019ට වඩා රුපියල් 47,000කින් වැඩිවෙලා ?
පුවත්
RN
-
August 27, 2022
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම මේ වනවිට රුපියල් 110,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විශේෂ අධ්‍යනයකින් අනාවරණය වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...
මගේ සිලබස් එක වෙනස් වෙන්නේ නැහැ.මම මමම තමයි – රන්ජන් (VIDEO)
පුවත්
ASK
-
August 27, 2022
පරණ පුරුදු ලෙස කතා කිරීමට ආශාවක් තිබුණද හිමිව ඇත්තේ කොන්දේසි සහිත සමාවක් හේතුවෙන් ඇතැම් කාරණා වලදී නිහඩ වීමේ අයිතිය දැන් තමන්ට තිබෙන බව ජනාධිපති සමාව යටතේ නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.
බිත්තර මිල පාලනය කළොත් නත්තලට බිත්තර නැහැ! (VIDEO)
පුවත්
ASK
-
August 27, 2022
බිත්තර මිල පාලනය කිරීමෙන් ඉදිරියට එන නත්තල් සමයට බිත්තර නිකුත් කිරීමේ හැකියාවක් නොලැබෙනු ඇති බව බිත්තර නිෂ්පාදනයට අදාළ පාර්ශව විසින් ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
ෂෙඩ්වල පෝලිම් නතරකරන්න නම් මෙන්න විසඳුම! (VIDEO)
පුවත්
ASK
-
August 26, 2022
ඉන්ධන ලබා ගැනීම සඳහා යළි පෝලිම් ඇති වී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් වෙතින් කරනු ලබන ඇනවුම් නිසි පරිදි ඛනිජ තෙල් සංස්ථාවෙන් නොලැබීම මත වන අතර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ප්‍රමුඛතා ලැයිස්තුව ඉවත් කර පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
1,017
1,018
1,019
...
1,205
Page 1,018 of 1,205
Popular
නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!
Rashika Sandamali
-
November 21, 2025
මහා ජන හඬේ සූදානම!(PHOTOS)
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...
ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.
විදෙස්
November 21, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 21, 2025
0
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...
අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.