Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
කහ නැතුව හොදි කෑවට බැටරි නැතුව කොහොමද ෆෝන් එකක් පාවිච්චි කරන්නේ? (VIDEO)
පුවත්
ASK
-
August 29, 2022
ජංගම දුරකථන බැටරි සහ උපාංග ආනයනය තහනම් කිරීමට රජය එක රැයින් ගත් තීන්දුව හේතුවෙන් එම කර්මාන්තය දැඩි අනතුරකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වාදුන්නේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරන්නේ ගල් අගුරු මගඩියේ ඩොලර් බෙදාගන්න ද? (VIDEO)
පුවත්
ASK
-
August 29, 2022
විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.
මට මේ ආණ්ඩුවේ අගමැතිකම් ඕනේ නෑ.විපක්ෂයත් එක්ක මම ආණ්ඩුවක් හදනවා – මෛත්‍රී
පුවත්
ASK
-
August 29, 2022
වත්මන් ආණ්ඩුවේ අගමැතිකම තමන්ට අවශ්‍ය නැති අතර විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරගනිමින් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
විමල්,බන්දුල සහ ප්‍රසන්න මානව හිමිකම් කොමිසම හමුවට!
පුවත්
ASK
-
August 29, 2022
පසුගිය මැයි 09 වැනිදා සහ ඊට පසුව ඇති වූ නොසන්සුන් තත්ත්වයන් හමුවේ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනිතැබීම්,දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන,ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අය අද මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි ගත්ත උත්සාහයත් වතුරේ ගිහින් – චමින්ද විජේසිරි (VIDEO)
පුවත්
ASK
-
August 28, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පැවැත්ම වෙනුවෙන් ගොඩනගා ගත් දෙයක් වන අතර එය හැදෙන ආකරයක් පෙනෙන්නට නැති බවත් ආණ්ඩුව තුළම එයට බරපතල විරෝධයක් පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
1,016
1,017
1,018
...
1,205
Page 1,017 of 1,205
Popular
නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!
Rashika Sandamali
-
November 21, 2025
මහා ජන හඬේ සූදානම!(PHOTOS)
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...
ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.
විදෙස්
November 21, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 21, 2025
0
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...
අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.