Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
UNP
Search
Browse our exclusive articles!
තියුණු උල් සහිත බැරියර් දැම්මේ උද්ඝෝෂකයින්ට හානි කරන්නේ නෙවෙයි නම් වෙන මොනවටද?
පුවත්
ASK
-
April 25, 2022
ඊයේ දින ගාලු මුවදොර ප්‍රදේශයට ඇතුල් වීම වළක්වමින් මාර්ග වසමින් ඒවාට ඉතා උල් සහිත මාර්ග බාධක ද යෙදුවේ උද්ඝෝෂකයින්ට හානි කිරීමේ අරමුණින් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පෙන්වාදුන්නේය.
භූමියේ යථාර්ථය තේරුම් ගන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳන්න බැහැ – රනිල්
දේශපාලන පුවත්
ASK
-
April 23, 2022
මේ වන විට භූමියේ යථාර්තය තේරුම් ගෙන වැඩ කළ යුතු අතර එසේ නොකර මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිතුමනි,අපි ඔයාව මේ රටින් යවනවා හැබැයි හිරෙත් තියල – අරගලයේ නීතිඥයෝ (VIDEO)
පුවත්
ASK
-
April 18, 2022
තරුණයින් කළ අරගලය තරුණයින් විසින්ම ජයග්‍රහණයකින් අවසන් කළ යුතු ඊට නීතිඥ සහය දීමට නීතිඥවරු ලෙස සූදානම් බවත් ඉතිහාසය තුළ දේශපාලන පක්ෂ වලින් ආරම්භ කළ විරෝධතාවන්ට නොලැබුණු ප්‍රසාදයක් මේ අවස්ථාවේ හිමිවී තිබෙන බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසුවේය.
රනිල්ගේ “ශ්‍රී ලංකාව ගොඩගැනීමේ මාර්ග සිතියම” හෙට එළිදක්වයි …
දේශපාලන පුවත්
RN
-
April 18, 2022
පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කර ඇති මාර්ග සිතියම (road map) හෙට (19) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
ගෝල්ෆේස් පිටිය ලක්ෂ හතර පහකට සීමා වුණාට රටම ගෝල්ෆේස් පිටියක් වී හමාරයි – අරගලයේ නීතිඥයෝ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 17, 2022
ගෝල්ෆේස් පිටිය ලක්ෂ හතරකට පහකට සීමා වූවාට විවිධාකාරයෙන් අද රටම ගෝල්ෆේස් පිටියක් වී හමාර බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසුවේය.
1
...
61
62
63
...
69
Page 62 of 69
Popular
2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!
ASK
-
November 6, 2025
දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!
පුවත්
November 6, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : අද (06) දිනයේ...
චීනයත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි!
විදෙස්
November 6, 2025
0
කොළඹ LNW:පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට...
NPP දෙවන අයවැය හෙට!
පුවත්
November 6, 2025
0
කොළඹ LNW: ජාතික ජන බලවේගය රජයේ 2026 වසර සඳහා...
විරේන්ගෙන් කොරියාවේදී හපන්කම්
ක්‍රීඩා
November 6, 2025
0
ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන් සූරයා වන විරේන් නෙත්තසිංහ කොරියාවේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.