Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
UNP
Search
Browse our exclusive articles!
රනිල්ගේ පාර්ශ්වයෙන් අද කැබිනට් ඇමතිවරුන් 4ක් දිවුරුම් දෙයි ??
කටකතා
RN
-
May 15, 2022
නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් අද (15) දිනයේදී කැබිනට් ඇමතිවරුන් සිව් දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
අගමැති රනිල්ගෙන් සජිත්ට ආරාධනයක් ….
පුවත්
RN
-
May 14, 2022
සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබේ.
රනිල්ගේ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධ අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි
පුවත්
RN
-
May 14, 2022
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (13) රාත්‍රියේ නිකුත් කර තිබේ.
රටේ තත්වය සලකා නව ආණ්ඩුවට බාධා කරන්නේ නෑ. හොඳ දේට සහායත් දෙනවා – සුමන්දිරන් (VIDEO)
පුවත්
RN
-
May 14, 2022
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි ක්‍රියාවක් වන නමුත් රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ සලකා බලා එම රජයට කිසිදු බාධාවක් තම පක්ෂය විසින් නොකරන බවත් එම රජය ආර්ථික අර්බුදයට විසඳුම් වශයෙන් ගෙනෙන යහපත් ක්‍රියාවන්ට සහාය පළ කිරීමටත් තම පක්ෂය සූදානම් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ, සුමන්දිරන් මහතා පවසයි.
අලි පස් දෙනෙක් පොහොට්ටු ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?
කටකතා
RN
-
May 14, 2022
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ගැනීම සඳහා සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.
1
...
58
59
60
...
69
Page 59 of 69
Popular
සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!
ASK
-
November 6, 2025
බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja
විදෙස්
November 6, 2025
0
සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...
මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි
දේශපාලන පුවත්
November 6, 2025
0
කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම...
Cinnamon Life at City of Dreams සමඟ What’s Your Colombo?
ව්‍යාපාරික
November 6, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා නිර්මාණ...
එප්පාවල හෙරොයින් ජාවාරම : මාලිමා මන්ත්‍රිනියගේ සැමියාව රඳවාගෙන ප්‍රශ්න කරයි
පුවත්
November 6, 2025
0
අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.