Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
UNP
Search
Browse our exclusive articles!
අගමැතිතුමාගේ ගෙට ගිනි තිබ්බේ කවුද කියල අපි සාක්ෂි සාධක එක්ක හෙළිකරනවා – රංගේ බණ්ඩාර (VIDEO)
පුවත්
ASK
-
July 10, 2022
අගමැතිවරයාගේ නිවසට ගිනි තැබීම අරගලයේ මුවාවෙන් සිදුකළ ඉතා නින්දිත ක්‍රියාවක් වන අතර මෙම සිද්ධිය පිටුපස පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සහ දේශපාලන පක්ෂයක් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් චෝදනා කළේය.
ගිනිබත් වූ අගමැතිගේ නිවස බලන්න පැමිණි උලපනේ හිමිට දැඩි විරෝධය (VIDEO)
පුවත්
ASK
-
July 10, 2022
ඊයේ දින පැවති විරෝධතාව අතරතුර ගිනි තැබීමට ලක් වූ අගමැතිවරයාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස නිරීක්ෂණය සඳහා අද (10) උදෑසන පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර අගමැතිවරයාගේ හිතවාදීන්ගෙන් උන්වහන්සේට එල්ල වුණේ දැඩි විරෝධයකි.
දැන් ඕනෑම සමාගමකට මෙරටට තෙල් ගෙන්වන්න පුළුවන් – අගමැති රනිල් (VIDEO)
පුවත්
RN
-
June 30, 2022
මෙරටට ඛනිජතෙල් ගෙන්වීම සම්බන්ධයෙන් පැවති ඒකාධිකාරය රජය විසින් වෙනස් කර ඇති බවත් මේ වනවිට ඕනෑම සමාගමකට මෙරටට ඉන්ධන ගෙන්වීමේ අවස්ථාව ලබාදී ඇති බවත් අග්‍රාමාත්‍ය...
රටේ ඔක්කොම ලෙඩ්ඩු, රනිල් තමා දොස්තර. නොවැම්බර් වෙද්දී රට ගොඩ එයි – වජිර
පුවත්
RN
-
June 27, 2022
රට ගොඩගැනීම සඳහා සියලුම දෙනා සහයෝගය ලබාදෙන්නේ නම් නොවැම්බර් මාසය වනවිට රට යම් සුබවාදී මාවතකට ගැනීමට හැකිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර...
ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්න අගමැති රනිල්ගෙන් Road Map එකක්!
පුවත්
ASK
-
June 16, 2022
පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
1
...
54
55
56
...
69
Page 55 of 69
Popular
Trendy Thursday: ගාසාවෙහි පීඩිත දරුවන්ගේ පාට සිත්තම් වල පිටුපස ඇති කඳුළු කතාව ඇඳුමකට යොදාගත් මිස් රේචල්!
Radhika
-
November 6, 2025
පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!
විදෙස්
November 6, 2025
0
සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): ඩේවිඩ් බෙකම් හට...
මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !
දේශපාලන පුවත්
November 6, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...
ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!
සංවර්ධන පුවත්
November 6, 2025
0
ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...
සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!
පුවත්
November 6, 2025
0
කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.