Tag: UNP

Browse our exclusive articles!

ජනපතිගේ අලුත්ම ඇරයුම!

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

මේ රටට ගැලපෙන්නේ ජේ.ආර් සංකල්පයයි – රවී කරුණානායක

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ සංකල්පය අපේ රටට වඩාත් ගැලපෙන බවත්, 1977 දී එතුමා විවෘත ආර්ථික සංකල්පය හරහා රට...

දැන් රට පරිවර්තනීය වෙනසකට ලක්වෙලා – රංගේ බණ්ඩාර

අවුරුද්දයි මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ රට පරිවර්තනීය වෙනසකට ලක්කිරීමට වත්මන් ජනාධිපතිවරයාට හැකි වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

රනිල් ජනාධිපතිවරණයට ආවොත් සජිත් යාල කැලේට!

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමන්ට කැට තබා පැවසිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

හරීන්ට සහ මනූෂට පනවා තිබුණු තහනම ඉවතට

හරීන් ප්‍රනාන්දු මහතාට සහ මනූෂ නානායක්කාර මහතාට පනවා තිබුණු තහනම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, ඊයේ (02) දිනයේදී පක්ෂ...

Popular

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

Subscribe

spot_imgspot_img