Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
UNP
Search
Browse our exclusive articles!
රනිල්ගේ තරම ඉදිරි වසර පහේදී බලාගන්න පුළුවන් – රුවන්
පුවත්
ASK
-
February 11, 2024
එක්සත් ජාතික පක්ෂයට හොඳ සැලැස්මක් තිබෙන අතර ඉදිරි වසර පහ තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ රටට ජනතාවට ලැබෙන සහන දැකගත හැකිවනු ඇති බව එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
2022 න් පසු ආණ්ඩුවේ ජයග්‍රහණ ගැන ජනපති එකින් එකට කියයි!
දේශපාලන පුවත්
ASK
-
February 7, 2024
9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 පාඩු වසරක් තුළ රජය අත්පත්කරගෙන තිබෙන ජයග්‍රහණ ගැන මේ වන විටත් පහැදිලි කරමින් තිබේ.
මනූෂ රනිල්ව කාශ්‍යපට අන්දයි!
දේශපාලන පුවත්
ASK
-
February 4, 2024
කාශ්‍යප වගේ රජෙක්, රටට ඩොලර් ගේන රජෙක් අපිටත් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
සිහිබුද්ධියෙන් වැඩකරන්න – සමඟි විරෝධයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් පාඨලී ජනපතිට කියයි!
දේශපාලන පුවත්
ASK
-
January 31, 2024
ඊයේ (30) දින සමගි ජන බලවේගය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාවයට ඉතා අමානුෂික ලෙස පොලීසිය විසින් පහර දීම තරයේ හෙළා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රනිල් දැන් කරන්නේ පොහොට්ටුවට ඕන දේශපාලනය – පන්න පන්න ගැහුවේ UNP පාක්ෂිකයින්ටමයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 31, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පන්න පන්නා පහර දුන්නේ පසුගිය කාලය තුළ ඔහුව නායකත්වයට ගෙනෙන්න ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
1
...
39
40
41
...
68
Page 40 of 68
Popular
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි
Sashikala Madhushani
-
August 26, 2025
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර
පුවත්
August 26, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...
මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
පුවත්
August 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...
හෙල්ලක් නොවන දුන්නක් …
ක්‍රීඩා
August 26, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...
රනිල් හදපු විරෝධය! (PHOTOS)
PHOTO STORY
August 26, 2025
0
කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.