Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
UNP
Search
Browse our exclusive articles!
(VIDEO):මැයි දිනයේදී පුද්ගලීකරණයට පොහොට්ටුවෙන් යෝජනාවක්!
දේශපාලන පුවත්
ASK
-
April 25, 2024
රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමේදී රජය අදාළ ආයතන සේවකයින්,වෘත්තීය සමිති සමඟ සාකච්ජා කර වැඩකරන ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි එය සිදුකිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස රජයට මෙවර මැයි දිනයේදී යෝජනාවක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
(VIDEO):රනිල්ට කවුරුවත් අභියෝගයක් නෙවෙයි. රනිල්ට අභියෝගය රනිල්ම තමයි – රවී
දේශපාලන පුවත්
ASK
-
April 24, 2024
මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් වන අතර මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඊට ඉදිරිපත්වන්නේ නම් ඔහුට වෙනත් කිසිදු අභියෝගයක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නයක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
(VIDEO):අපිව දැක්කම ඇමතිලා වගේ දිලිසිලා පේනවා නේද? සමඟියේ ජයග්‍රහණය ගැන මනෝ කැට තියලම කියයි
දේශපාලන පුවත්
ASK
-
April 23, 2024
සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය අනිවාර්ය බවත් ඒ ආණ්ඩුවේ තමන්ද කැබ්නට් ඇමතිවරයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
(VIDEO):රනිල්ගේ ඩීල් එක JVP එකත් එක්ක.එයා සමඟියට බයයි – මරික්කාර් යළි යළිත් පිටිය අවුස්සයි
දේශපාලන පුවත්
ASK
-
April 23, 2024
සමඟි ජන බලවේගය බලයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය අවසන් වන හෙයින් ඔහු සමඟි ජන බලවේගයට බය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
(VIDEO):ජනාධිපතිවරණය වෙනස් කරන්න බැහැ. හැබැයි රනිල්වික්‍රමසිංහ B ප්ලෑන් එකට යන්න පුළුවන් – නලින් බණ්ඩාර
දේශපාලන පුවත්
ASK
-
April 19, 2024
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දින වකවානු වෙනස් කළ නොහැකි වුවද ඒ මැදට මහ මැතිවරණයක් ගෙන ඒමේ ඉඩ තවදුරටත් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
1
...
32
33
34
...
68
Page 33 of 68
Popular
වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්
Nishman Ranasinghe
-
August 27, 2025
ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි
ක්‍රීඩා
August 27, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!
පුවත්
August 27, 2025
0
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට 50%කින් තීරුබදු ඉහල නංවන විට අග්‍රාමාත්‍ය මොදී චීන සංචාරයකට සැරසේ ;මුල් බැසගත් එදිරිවාදිකම්වලට වඩා ආර්ථික ස්ථාවරත්වයට ප්රමුඛ වනු පෙනේ
විදෙස්
August 27, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 27:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...
අධිකරණයට පිවිසෙන මාර්ගය අවහිර කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග!
දේශපාලන පුවත්
August 27, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණිල්ල විභාග...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.