Tag: UNP

Browse our exclusive articles!

වජිර මැයි දිනේට කෝච්චියෙන් කොළඹට!

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අද (01) උදෑසන ගාල්ල සිට කොළඹ බලා දුම්රියෙන් පැමිණි බව වාර්තා වෙයි.

(VIDEO):හිතුවේ බදු හොරු ගැන අහයි කියල.ඒත් ඇහුවේ පරණ ප්‍රශ්න වැලමයි – CID ගිය චම්පික

''හිතුවෙ බදු හොරු, බැංකු පොලුකාරයො, අත්‍යවශ්‍ය ආහාරවලින් ගසා කාපු හොරු ගැන හොයන්න කතා කරනවා කියලා. ඒත් ඇහුවෙ පාස්කු ප්‍රහාරය ගැන කුමන්ත්‍රණයක් තිබ්බද කියලා.'' යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

(VIDEO):ඩිලාන් සජිත්ට දුන්න සහතිකය!

පොහොට්ටු අලි හොර ආණ්ඩුව යටතේ පවත්වන අවසන් මැයි දිනය පැවැත්වෙන අතර ලබන වසරේ මැද මාවතේ ගමන් කරන සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමඟි ජන සන්ධාන ආණ්ඩුව යටතේ එය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ජනාධිපතිට එරෙහි ඉරාන්ගේ විරෝධය!

ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීමෙන් විමධ්‍යගත මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ව්‍යාපෘතිවලට ලබා දෙන ක්‍රමවේදයට තමා එකඟ නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනයි.

(VIDEO):මොකද වෙන්නේ කියල මට හොඳට දැනෙනවා.ඉස්සරහට කියන්නන් – රාජිත

ඉදිරි මැතිවරණයෙන් පසු රාජපක්ෂලා දේශපාලනයෙන් විශ්‍රාම යන අතර ඉතිරි වන්නේ නාමල් රාජපක්ෂ වන නමුත් ඔහුද මේ වන විට රනිල් වික්‍රමසිංහට විරෝධය දක්වන තත්ත්වයක පොහොට්ටු ආණ්ඩුවක් ගැන ඇතැමුන් කතා කළද සැබෑ තත්ත්වය එය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

Popular

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...

අධිකරණයට පිවිසෙන මාර්ගය අවහිර කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණිල්ල විභාග...

Subscribe

spot_imgspot_img