Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
UNP
Search
Browse our exclusive articles!
මට නම් මේ ජනාධිපති චූන් එක ගැන විශාල බයක් තියෙන්නේ – මරික්කාර්
දේශපාලන පුවත්
ASK
-
June 24, 2024
කොළඹ නගරය පුරාමආරංචිය සුභයි යනුවෙන් පෝස්ටර් ප්‍රචාරණයක් සිදුකර තිබුණු අතර ඒ ගැන සොයා බැලීමේදී බය හිතෙන දෙයක් සිදුවීමට නියමිත බවට තමන්ට හැඟී යන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැහැදිලි කළේය.
ඖෂධ, ඉන්ධන සහ පොහොර නැතිව දුක්විඳි අතීතය අමතක කරන්න එපා – ජනපති
දේශපාලන පුවත්
ASK
-
June 21, 2024
ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු අතර මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
මේ අයගේ ගෙවල්වල එඩ්රස් මතක තියාගන්න. රට කඩා වැටුණොත් ඒ ගෙවල්වලට යන්න – වජිර කරන්නේ වක්‍ර තර්ජනයක්ද ?
පුවත්
RN
-
June 21, 2024
සටහන - රුවන් නෙළුගොල්ල රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිහිටා ඇත්තේ ද මහජන පරමාධිපත්‍යය තුළ බවත් මහජනතාව කැමති නම් රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර 12ක් රට පාලනය...
(VIDEO):ශ්‍රී ලංකාව දැන් ලෝකෙන් සුරක්ෂිත රටක්!
දේශපාලන පුවත්
ASK
-
June 20, 2024
මේ වන විට ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට ලෝකෙම පිළිගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඊළඟ ජනාධිපති,අගමැති සහ කැබිනට්ටුව තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි සර්ව ජන බලයේ අපි!
දේශපාලන පුවත්
ASK
-
June 18, 2024
ඊළඟ ජනාධිපති මෙන්ම අගමැතිත් කැබිනට් මණ්ඩලයත් තීරණය කරන්නේ සර්ව ජන බලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කළේය.
1
...
22
23
24
...
68
Page 23 of 68
Popular
සතිඅන්තයේ දී සන්ස්ක්‍රීන් අමතක නොකරන්න! සූප ශාස්ත්‍රයෙන් නමගිය Gordon Ramsay ගෙන් පණිවුඩයක්!
Radhika
-
September 1, 2025
Celebrity Buzz: ඉන්දීය වෙඩිමකට කඩා පැන, මනාලිය පුදුමයට පත් කළ බීබර්!
විශේෂාංග
September 1, 2025
0
සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...
හික්කඩුවේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට
පුවත්
September 1, 2025
0
හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...
අපේ මුහුද,අපේ ගොඩබිම, අපේ අහස අපේ ජනතාව වෙනුවෙන්.කිසිදු බලපෑමකට යටත් වෙන්නේ නැහැ.ජනපතිගෙන් උතුරේ ජනතාවට පොරොන්දු රැසක්!
දේශපාලන පුවත්
September 1, 2025
0
කොළඹ LNW:පැවති රජයන් යුද්ධය අපේක්ෂාවෙන් වැඩ කළද, වත්මන් රජය...
අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගම්මන්පිලගෙන් පෙත්සමක්!
පුවත්
September 1, 2025
0
කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.