Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
කැබිනට් සංශෝධනය සැලසුම් කිරීමට මුදල් ඇමති බැසිල් අද දිවයිනට !
විශේෂ පුවත්
RN
-
January 1, 2022
පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන යළි මෙරටට පැමිණෙනු ඇති බව වාර්තා වේ.
ඩෙංගු මාරාන්තිකයි. පැය 24කට වඩා උණ තිබේ නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය සුදත්
Uncategorized
RN
-
January 1, 2022
රට තුළ ඩෙංගු වසංගත තත්වයක් පැතිර යන බැවින් ඕනෑම කෙනෙකුට පැය 24කට වඩා උණ තත්වයක් පවතින්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරයි.
තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිනිය මෝල්ඩෝවා හි ජනාධිපති මායා සඳු මැතිනිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
පුවත්
CN
-
December 31, 2021
මෝල්ඩෝවා ජනරජය සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිනිය 2021 දෙසැම්බර් 22 වැනි දින කීෂිනාවු හි ජනාධිපති මන්දිරයේ පැවති නිල උත්සවයක දී...
සර්ප – කිකිළි දූපතේ ‘ෆිෆ්ටි’
Uncategorized
CN
-
December 31, 2021
හිස සුන්, කඳ සුන්, ලේ වැගිරෙන, විප්‍රකාර, අවුල්ජාලාවක් මැද දිගටම ගමනේ යෙදෙන, හඹා යන, ලුහු බැඳ යන, තරගයට දුවන, බල ප්‍රවාහයට අසුවුණු, දූවිලි සුළියකට...
හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසා මගේ චරිතය ඝාතනය උනා – මහින්දානන්ද
පුවත්
UN
-
December 31, 2021
හරිත කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල හේතුවෙන් තමාගේ දේශපාලන ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. කෙසේ නමුත් එම වැඩපිළිවෙල තුළින් රටටත් ජනතාවටත් සිදුවන යහපත ගැන සිතා හරිත කෘෂිකර්මාන්තය වෙනුවෙන් තවදුරටත් නොබියව පෙනී සිටින බවයි ඇමතිවරයා පවසන්නේ.
1
...
8,080
8,081
8,082
...
8,108
Page 8,081 of 8,108
Popular
Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic
Radhika
-
December 16, 2025
ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!
පුවත්
December 16, 2025
0
සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW): මගේ...
උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්
තීරු ලිපි
December 16, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...
හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !
ව්‍යාපාරික
December 16, 2025
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...
සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !
පුවත්
December 16, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.