Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
කොවිඩ් මරණ 15,000 ඉක්මවයි
පුවත්
UN
-
January 2, 2022
මෙරට තුළ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදු වූ මරණ ප්‍රමාණය 15,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වනවිට රජයේ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 15,019 කි.
ඩීසල් පෙට්‍රල් නැව් ආවත් බාන්න ඩොලර් නෑ – සජබ වෘත්තීය සමිති කැඳවුම්කරු
පුවත්
UN
-
January 2, 2022
ඩීසල් සහ පෙට්‍රල් අඩංගු නෞකා දෙකක් දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ආසන්න සාගර කලාපය වෙත පැමිණ ඇති නමුත් මේ දක්වා එම නෞකාවල තිබෙන ඉන්ධන ගොඩබෑමට තෙල් සංස්ථාවට නොහැකි වී ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. ඩොලර් අර්බුදය ඒ සඳහා බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පවුලකට දරුවන් පහක් අනිවාර්ය කරන්න – පී. හැරිසන් ඉල්ලයි
පුවත්
UN
-
January 2, 2022
වර්තමානය වනවිට පවුලකට ජීවිතය ගැටගසා ගැනීම සඳහා අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටිය යුතු බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා. ගෑස්, කිරිපිටි, තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් දරුවෙකු බැගින් පෝලිමේ තැබීමට සිදුවන බවත් දරුවන් දෙතුන් දෙනා සිටින පවුල්වලට තවදුරටත් පැවැත්මක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
නව ප්රවේයක් සමගින් ඉදිරි වසර තුන පුරාවටම ඉමහත් වැඩ කන්දරාවක් කරගෙන යාමටයි මේ සූදානම..
Sponsored Article
CN
-
January 2, 2022
ලොවම ඇනහිටවූ කොවිඩි 19 ව්‍යසනය තවමත් රටවල් ගනනාවකම හොල්මන් කරනවා.. . ඒත් වසංගතයට අපේ අය දැන් සාර්ථකව මුහුනදෙනවා. මුහුණු ආවරනය හොදින් පැලද සිටීම මෙහිදී...
ඉල්ලා අස්වෙනවාද ? – අගමැති මහින්දගෙන් ප්‍රකාශයක් !
දේශපාලන පුවත්
UN
-
January 2, 2022
අග්‍රාමාත්‍ය ධුරයේ සමු ගැනීමට තමා තීරණය කර ඇතැයි පැතිරෙන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන අගමැතිවරයා සඳහන් කරන්නේ අගමැති ධුරයෙන් විශ්‍රාම යාමේ කිසිදු අදහසක් නොමැති බවයි.
1
...
7,440
7,441
7,442
...
7,473
Page 7,441 of 7,473
Popular
පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට
Sashikala Madhushani
-
August 16, 2025
පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!
පුවත්
August 16, 2025
0
කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...
දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!
විදෙස්
August 16, 2025
0
කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...
ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි
විදෙස්
August 16, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...
නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.
ක්‍රීඩා
August 16, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.