Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී – ඇන්ජලෝ පෙරේරාත් යයි
ක්‍රීඩා
UN
-
January 5, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
කඹයක් නැති කඹ අදින සූරියෝ
ක්‍රීඩා
CN
-
January 5, 2022
මෙවර ජාතික කඹ ඇදීමේ සූරතාවයෙදි යුද හමුදාව සිය ආධිපත්‍ය පතුරුවා හැරියත් අවුරුදු 23 න් පහළ කාන්තා තරග අංශයෙදි යුද හමුදාවට බහුතර පාසල් සිසුවියන් පිරිසක්...
හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට කොරෝනා …
පුවත්
RN
-
January 5, 2022
හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
බදු අඩු කළාට ක්ෂණිකව බඩුමිල අඩුවෙන්නෙ නෑ, රජයට පුළුවන් දේ තමයි කළේ – වෙළඳ ඇමති බන්දුල
පුවත්
RN
-
January 5, 2022
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කළත් වෙළඳපොලේ බඩුමිල ක්ෂණිකව අඩුවීමක් සිදු නොවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කිසිම රජයේ තනතුරක් බාරගන්නේ නෑ, පොතක් ලියනවා – පී. බී.
කටකතා
RN
-
January 5, 2022
තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රජයේ වගකීමක් බාර නොගන්නා බව පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
1
...
7,342
7,343
7,344
...
7,386
Page 7,343 of 7,386
Popular
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් පරිභෝජනය 30% කින් අඩුවෙලා – බලශක්ති ඇමති
RN
-
July 28, 2025
මත්ද්‍රව්‍ය ජාවාරමෙකුට ආධාර අනුබල දුන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්
පුවත්
July 28, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සබඳතා පැවැත්වීම මත...
2025 පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය
ව්‍යාපාරික
July 28, 2025
0
මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී...
ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට
විදෙස්
July 27, 2025
0
සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ්...
විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා – අතිඋතුම් කාදිනල් හිමිපාණන්
පුවත්
July 27, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 27,කොළඹ LNW : බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.