Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
පාර්ලිමේන්තුවේ පහරදීම් ගැන පරීක්ෂණ නතර කළේ රනිල් මහින්ද එකතු වෙලා – කරුගෙන් චෝදනාවක්
දේශපාලන පුවත්
UN
-
January 19, 2022
2018 වසරේ කුමන්ත්‍රණ ආණ්ඩු අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ සිදු වූ පහරදීම්, නොසන්සුන් තත්වයන් සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කිරීමට අවස්ථාව නොලැබුණු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
විදුලි බුබුළු 50% ක් නිවා දමන්න – පරිසර ඇමති
පුවත්
UN
-
January 19, 2022
විදුලි අර්බුදයට විසඳුමක් ලෙස දිවා කාලයේදී භාවිතා කරන විදුලි බුබුළු ප්‍රමාණය 50% කින් අවම කරන්නැයි සිය අමාත්‍යංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල ඉහළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ජෛව බුබුළු සංකල්පය තවදුරටත් අවශ්‍ය නෑ – සෞඛ්‍ය අංශ පවසයි
පුවත්
UN
-
January 19, 2022
විදෙස් සංචාරකයන් සඳහා ක්‍රියාත්මක කළ ජෛව ආරක්ෂණ බුබුළු සංකල්පය තවදුටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය බළධාරීන් පවසනවා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට එරෙහි ජවිපෙ විරෝධතාව! (PHOTOS)
Uncategorized
ASK
-
January 19, 2022
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දක්වා විරෝධතා පාගමනක් අද (19) සංවිධානය කර තිබුණි.
පාස්කු චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් නිදහස් වෙයිද? තීන්දුව ලබන 18
පුවත්
ashika brahmana
-
January 19, 2022
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොණුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (19) අවසන් කළේය.
1
...
7,321
7,322
7,323
...
7,434
Page 7,322 of 7,434
Popular
හොඳ වෙලාවට අපේ කාදිනල්තුමා පාප් වුණේ නෑ. නැත්නම් මේකත් වතිකානුවක් වෙනවා – චාමර සම්පත්
RN
-
August 7, 2025
මහරගම, නාවින්නේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු රෝහලට !
පුවත්
August 7, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මහරගම, නාවින්න බස් නැවතුම්පොල ඉදිරිපිටදී ඊයේ...
Wanderlust Wednesday: මහනුවර ප්‍රෞඩත්වය! (Kandy, Sri Lanka)
විශේෂාංග
August 6, 2025
0
සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...
වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!
විශේෂාංග
August 6, 2025
0
සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...
වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්
ක්‍රීඩා
August 6, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: වර්ෂය 1997 ය.දිනය අගෝස්තු 6...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.