Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
ඔටෝ ඩීසල් හිඟයෙන් ආනයන අපනයන බහාලුම් ප්‍රවාහනය නවතින ලකුණු! (VIDEO)
පුවත්
ashika brahmana
-
February 15, 2022
කොළඹ අවට ඉන්ධන පිරවුම් හල් සියල්ලේම පාහේ පවතින ඔටෝ ඩීසල් හිඟය නිසා අපනයන, ආනයන බහාලුම් ප්‍රවාහන කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුව ඇති බව එක්සත් ලංකා බාහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සහ සමස්ත ලංකා බහාලුම් ඒකාබද්ධ ප්‍රවාහන සංසදයේ සභාපති සනත් මංජුල මහතා අද (15) මධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
සෞඛ්‍ය වර්ජනයට සති දෙකක විරාමයක්
පුවත්
ashika brahmana
-
February 15, 2022
දින 09 ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ සෞඛ්‍ය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 08 සිට නැවත සේවයට වාර්තා කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.
මස් රාත්තලේ වෘත්තිය සමිති
Sponsored Article
CN
-
February 15, 2022
මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය අසීමිත ලෙස දේශපාලන පක්ෂ හා වුවමනාකම් සමඟ ගැටගැසී පවතී. එවැනි පසුබිමක වෘත්තීය අරමුණු මෙන්ම වෘත්තිකභාවය ද යටපත් වී...
තවත් රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි
පුවත්
ashika brahmana
-
February 15, 2022
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා විසින් සිදුකළ දැනුම්දීමකට අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.
සතොසෙන් පොල්වලටත් සීමා
පුවත්
ashika brahmana
-
February 15, 2022
සතොස අලෙවි සැල් හරහා මිලදී ගත හැකි පොල් ප්‍රමාණයද සීමා කර තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකුට මිලදී ගත හැක්කේ පොල් ගෙඩි 03 ක් පමණි.
1
...
7,268
7,269
7,270
...
7,510
Page 7,269 of 7,510
Popular
IMPA හි නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා පත් කෙරේ!
Radhika
-
August 23, 2025
මූලික සුදුසුකම් සපුරා නොමැතිවීමෙන් නව දේශපාලන පක්ෂ 36කට සිදු වූ දේ!
පුවත්
August 23, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: මූලික සුදුසුකම් සපුරා නොමැතිවීම...
විපක්ෂ නායක සහ හිටපු ජනපති මහින්ද හිටපු ජනපතිගේ සුව දුක් බැලීමට බන්ධනාගාර රෝහලට!
පුවත්
August 23, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Human Immunoglobulin ඖෂධය ගැන යළි කතා බහක්!
පුවත්
August 23, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: මේ වන විට මතුව...
ඇමරිකානු ආරක්ෂක ලේකම් එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) ප්‍රධානියා ධුරයෙන් නෙරපයි
විදෙස්
August 23, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.