Tag: Sri Lanka

Browse our exclusive articles!

එකම මඟක පියවර මැන යන්නයි

ගී ඇසුර 25 ආනන්ද ගමගේ සංගීතඥයෙකු විදිහට දැඩි ප්‍රසාදයක් හිමිකර ගත්තේ “අඹ යාළුවෝ” ටෙලි නාට්‍යයෙන්. නමුත් ඊට පෙරත් ඔහු නිර්මාණය කළ ජනප්‍රිය ගී නොතිබුණා නෙවෙයි....

හෙට දවසට එන්න පරිස්සමෙන් පාවඩ එලන්න

ජාතික ක්‍රිකට් ලීගය නිමාවට පත් වුණේ ජැෆ්නා කණ්ඩායමට සූරතාවය හිමිකර දෙමින්ය.අනු සූරතාවය කැණ්ඩි කණ්ඩායමට හිමි විය. තරගාවලිය නිමාවේ කණ්ඩායම් දෙකට මුදල් සහ කුසලාන බෙදා දීමට...

හෙට දකුණු පළාතට පැය 03 ක් අනෙක් පළාත්වලට පැයක් විදුලිය කැපෙයි

දකුණු පළාතේ ජනතාවට පමණක් පෙරවරු 8.30 - පස්වරු 4.30 අතරතුර කාලයේදී පැය 03 ක විදුලි කප්පාදුවක් සඳහා මුහුණදීමට සිදුවනු ඇත. දකුණු පළාත සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ එම පළාතට විදුලිය සපයන ජලාශ කිහිපයක ජල මට්ටම අවම මට්ටමක් දක්වා පහත වැටීමයි.

ආණ්ඩුවෙන් එළියට බැහැලා නන්නත්තාර වෙන්න බෑ – නිමල් සිරිපාල

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණෙන් ශ්‍රීලනිපයට කෙතරම් කෙනෙහිලිකම් සිදු වුවද ආණ්ඩුවෙන් එළියට යාමට ශ්‍රීලනිය සූදානම් නොමැති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. මුහුණ සමග තරහ වී නහය කපා ගැනීමට නොහැකි බවත්, ආණ්ඩුවේ සම්පූර්ණ කාලසීමාව අවසන් වනතෙක් ආණ්ඩුව තුළ සිටීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

හේමසිරි-පූජිත් නිදොස් නං පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීමේ වගකීම කාගෙද ? – අනුර

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී අවුරුදු තුනකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් මේ දක්වා ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් කිසිවෙකුටත් දඬුවම් ලබාදීම තබා නඩු පැවරීමට හෝ වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.

Popular

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...

පෙන්ටගනය විසින් චිකාගෝ සහ නිව්යෝර්ක්හි විශේෂ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

Subscribe

spot_imgspot_img