Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
පසුගිය ජනවාරියේ 16.8%ක උද්දමනයක්!
පුවත්
CN
-
February 23, 2022
ජාතික පාරිභෝගික මිල දර්ශකය මෑත කාලයේ වාර්තාකළ වැඩිම අගය වාර්තා කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම අගය ජනවාරි මාසයේදී 16.8%ක් ලෙස...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා ගේ ශෝක පණිවුඩය
පුවත්
MIAP
-
February 23, 2022
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා ගේ ශෝක පණිවුඩය
ශ්‍රී ලාංකීය LP ගෑස් වෙළඳපොලේ ඇත්ත – නැත්ත සහ තිත්ත ඇත්ත
පුවත්
RN
-
February 23, 2022
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ ගෑස් සිලින්ඩරය පිළිබඳ ඉතා උණුසුම් සාකච්ඡා මෙන්ම අභියෝග ද පවතින මෙවන් යුගයක ලාංකීය ගෑස් වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් සමාගම මේ අවස්ථාවේදී ගෑස් හිගයක් නවතාලීම සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කොට ඇත. මෙම ක්‍රියාවලිය යටතේ දේශීය ගෑස් මාෆියාකරුවන් මෙන්ම ඩීල් කරුවන් ඒ සම්බන්ධව නොයෙකුත් වූ ප්‍රචාරයන් සිදු කරමින් පවතී . මාධ්‍ය ආයතනයන් ඒ පිළිබඳ නොයෙකුත් විමර්ශනයන් කරනු ලබන අතර සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකීය ගෑස් වෙළෙඳපොළේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සලකා බැලිය යුතුව ඇත.
තෙල් නිපදවන ඩුබායි රටටත් වඩා අපේ රටේ ඩීසල් මිල අඩුයි – ඇමති බන්දුල (VIDEO)
පුවත්
RN
-
February 23, 2022
ඉන්ධන නිෂ්පාදනය කරන රටක් වන ඩුබායි රාජ්‍යයටත් වඩා ශ්‍රී ලංකාවේ ඩීසල් මිල අඩු බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මිල වැඩිවීමක් නෑ. අඛණ්ඩව ඉන්ධන සැපයීමට විශේෂ කැබිනට් රැස්වීමේදී ජනපතිගෙන් නියෝග (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 23, 2022
අඛණ්ඩව ජනතාව වෙත ඉන්ධන සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී නියෝග කර තිබේ.
1
...
7,247
7,248
7,249
...
7,531
Page 7,248 of 7,531
Popular
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි
Sashikala Madhushani
-
August 26, 2025
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර
පුවත්
August 26, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...
මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
පුවත්
August 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්යක්ෂ...
හෙල්ලක් නොවන දුන්නක් …
ක්‍රීඩා
August 26, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...
රනිල් හදපු විරෝධය! (PHOTOS)
PHOTO STORY
August 26, 2025
0
කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.