Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
පිටු 69800ක පාස්කු වාර්තාවේ සොෆ්ට් කොපියක් මන්ත්‍රීවරුන්ට ඉල්ලයි!
පුවත්
ashika brahmana
-
February 23, 2022
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුව වෙත ලබා දී තිබෙන වාර්තාවල සරළ පිටපතක් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඩීසල් නොමැතිකමෙන් බස් ධාවනයත් ඇන හිටින ලකුණු! (VIDEO)
Uncategorized
ashika brahmana
-
February 23, 2022
ඩීසල් නොමැතිකම හේතුවෙන් බස් රථ ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.
සියලු වෙලුම් පාර්ලිමේන්තුවට
Sponsored Article
CN
-
February 23, 2022
පාස්කු ප්‍රහාරය සම්භන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ මෙතෙක් පාර්ලිමේන්තුවට භාර නොදී තිබූ සියලුම වෙලුම් අද දිනයේදී පාර්ලිමේන්තුව හමුවට ලබා දී...
යුගදනවි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද ? – තීරණය කල් දමයි
පුවත්
UN
-
February 23, 2022
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම කල්දමා තිබෙනවා.
ඉන්ධන හිගයක් හෝ බලශක්ති අර්බුදයක් නෑ, තියෙන්නෙ ඩොලර් අර්බුදයක් විතරයි – ගම්මන්පිල
පුවත්
UN
-
February 23, 2022
රටේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම ප්‍රකාශ කරන නමුත්, දකුණු ආසියානු කලාපය තුළ තවමත් අවම ඉන්ධන මිල වාර්තා වන්නේ මෙරටින් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අසල්වැසි ඉන්දියාවේ ඩීසල් මිල ශ්‍රී ලංකාවේ මිල මෙන් දෙගුණයක් බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.
1
...
7,245
7,246
7,247
...
7,531
Page 7,246 of 7,531
Popular
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි
Sashikala Madhushani
-
August 26, 2025
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර
පුවත්
August 26, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...
මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
පුවත්
August 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...
හෙල්ලක් නොවන දුන්නක් …
ක්‍රීඩා
August 26, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...
රනිල් හදපු විරෝධය! (PHOTOS)
PHOTO STORY
August 26, 2025
0
කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.