Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
දින පහක් සීමිත තොග නිකුත් කළේ. රටේ ඩීසල් හිඟයක් තියෙන බව ඇත්තයි – ගම්මන්පිල (VIDEO)
පුවත්
RN
-
February 24, 2022
පසුගිය දින පහක් තුළම ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන ලද්දේ සීමිත ඩීසල් තොග බැවින් රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් පවතින්නේ යැයි පිළිගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉන්ධන පිරවුම්හල් පොලිස් පරීක්ෂාවට! (VIDEO)
පුවත්
ASK
-
February 23, 2022
ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයක් නොමැති අතර ඇතැම් ඒවායේ ඉන්ධන නොමැති බව ප්‍රකාශ කර තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලීසිය යොදවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.
හෙටත් පැය හතර හමාරක් රටම අඳුරේ
පුවත්
UN
-
February 23, 2022
හෙට දිනයේදීත් පැය 04 විනාඩි 30 ක හෝ ඊට වඩා වැඩි කාලයක විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිතය. මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සඳහා අනුමැතිය ලබාදුන් බවයි.
ගණ පූර්ණය නෑ – පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවයි
පුවත්
UN
-
February 23, 2022
ගණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් අද පාර්ලිමේන්තුව හදිසියේ අත්හිටුවීමට සිදුවිය. ඒ අනුව පස්වරු 5.30 ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවිණි.
අනිත් හැමදේම හොයන වාසුට තමන්ගෙ අමාත්‍යංශෙ දූෂණ වංචා පේන්නෙ නෑ – වෘත්තීය සමිති
පුවත්
UN
-
February 23, 2022
අනවශ්‍ය ලෙස හා හිතුමතේ වාණිජ්‍ය ණය ලබා ගැනීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමය පවසනවා. මෙම තත්වය මත ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මහා භාණ්ඩාගාරය මත යැපෙන තත්වයට පත්ව ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් උපාලි රත්නායක මහතා පෙන්වා දෙන්නේ.
1
...
7,243
7,244
7,245
...
7,531
Page 7,244 of 7,531
Popular
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි
Sashikala Madhushani
-
August 26, 2025
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර
පුවත්
August 26, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...
මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
පුවත්
August 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...
හෙල්ලක් නොවන දුන්නක් …
ක්‍රීඩා
August 26, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...
රනිල් හදපු විරෝධය! (PHOTOS)
PHOTO STORY
August 26, 2025
0
කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.