Tag: Sri Lanka

Browse our exclusive articles!

ජාත්‍යන්තර විමර්ශනයක් හැර වෙනත් විකල්පයක් නෑ – රදගුරු සම්මේලනය

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නොමැති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා. එම ආයතනය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

පුටින්ගේ හමුදා කිව් අගනුවරට කඩාවදී ! යුරෝපය මා තනි කළා – යුක්රේන ජනපතිගෙන් මැසිවිලි

රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ අගනුවර වන කිව් නරගයේ බලය අත්පත් කර ගනිමින් සිටින බව වාර්තා වේ. යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයද මේ බව තහවුරු කර තිබෙනවා.

පුටින්, වහාම නවතින්න – යුක්රේනියානුවෝ කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්විණි. මෙරට සිටින යුක්රේන ජාතිකයන් පි‌රිසක් මෙම විරෝධතාවය සඳහා සහභාගි වී සිටියේය.

පාස්කු වින්දිතයන් නොසලකා සාක්ෂි විමර්ශකයන් සිරගතකිරීමේ දේශපාලනය පිටුදකිමු.

2019 අප්‍රේල් 21 දින සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මෙරට අහිංසක පුරවැසියන් 267 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල...

සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියේ ​දී ශ්‍රී ලංකාව​ට එක් රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්

සිංගප්පූරුවේ පැවත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියේ පළමු දිනය වූ අද (පෙබරවාරි 25) ශ්‍රී ලංකාව එක් රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. රන්...

Popular

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...

අධිකරණයට පිවිසෙන මාර්ගය අවහිර කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණිල්ල විභාග...

Subscribe

spot_imgspot_img